මේක කරන්න දෙපාරක් හිතන්නේ නැ

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,749
    2,759
    113
    මේ ඉර හද යට
    මේක කරන්න දෙපාරක් හිතන්නේ නැ

    අතේ තියන පොන් එකෙන් මේ වගේ අර්ථවත් දෙයක් කරන්න පුලුවන්නම්
    මේක ඇත්තටම වෙනවනම් 2පරක් හිතන්න එපා බන්
    12219497_1061899457161792_2087467267496210637_n.png

    :):):):):)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    කොහොමද මේක වෙන්නේ? දැන් ඕනෙම ඇඩ් එකක් දැක්කහම රැ. 10ක් පරිත්‍යාග කරනවද? අපි මිස් කෝල් දුන්නම උන්ට සල්ලි ලැබෙන්නේ කොහොමද?