මේක කරන්න පුලුවන්ද????
මේක කරන්න පුලුවන්ද????
ලනු කෑල්ලක් කොන් දෙකෙන් අල්ලගෙන අත අරින්නෙ නැතුවම ඒ ලනුවට සාමාන්‍ය ගැටයක් ගහන්න පුලුවන්ද???

හැබැයි කිසිම විදිහකින් කොන් දෙක අත අරින්න බෑ...ඇඟිලි මාරු කරන්න බෑ....ගැටයට අත හරි ඇඟිලි හරි අහුවෙලා තියෙන්නත් බෑ
.

this is possible....but you guys tell me.......how