මේක කරලා තියෙන්නේ මොකාද

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,802
    9,206
    113
    ඉස්සර කතාවක් තිබුනා කවුද එකෙක් අපායට ගියාම දැක්කලු එක එක රටවල් වලින් අපායට ආව උන්ව වෙන වෙනම කූඩු වලට දාලා ඒ කූඩු වල මුරට යම පල්ලෝ තියලා තියෙනවා. ඒත් ලංකාවේ උන් විතරක් ෆුල් ජොලියේ හතර අතේ ඇවිද ඇවිද ඉන්න බව දැකලා අර ආපු එකා යම රජ්ජුරුවන්ගෙන් ඇහුවලු අරුන් විතරක් කූඩු කරලා නැත්තේ මොකද කියලා. රජ්ජුරුවෝ කිව්වලු උන් ලංකාවෙනේ බයවෙන්න දෙයක් නෑ එකෙක් පැනලා යන්න හදද්දී අනිත් උන් ඇවිල්ලා අපිට කියනවා කියලා. මට මේක දැක්කම මතක් උනේ ඒ කතාව.
    ඔය වගේ කම්ප්ලේන් කරන්න, පෙටිෂන් වටේ යන්න ලොකුම හේතුව සුනිලා පස්සෙ ලොරි ටෝක් එකක් දීම. මුලින් අනේ කමක් නෑ හම්බකරන එකට කෙලවන්නෙ ඇයි කියල හිතපු මාත් කම්ප්ලේන් එකක් ලොග් කරා ඒකෙන් පස්සෙ. ඔය වගේ වැරද්දක් කරලත් තව පඩ ටෝක් දෙන නාකියො නම් සාපයක්.
     
    • Wow
    Reactions: Solo Rider

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඔය වගේ කම්ප්ලේන් කරන්න, පෙටිෂන් වටේ යන්න ලොකුම හේතුව සුනිලා පස්සෙ ලොරි ටෝක් එකක් දීම. මුලින් අනේ කමක් නෑ හම්බකරන එකට කෙලවන්නෙ ඇයි කියල හිතපු මාත් කම්ප්ලේන් එකක් ලොග් කරා ඒකෙන් පස්සෙ. ඔය වගේ වැරද්දක් කරලත් තව පඩ ටෝක් දෙන නාකියො නම් සාපයක්.
    ඒක ඇත්ත මචං. මේ යකා හදපු තරමක් හැදුවේ කොපි මදිවට මුගේ පොර ටෝක්. නමුත් මම මෙතන අදහස් කරේ බහුතරයක් අපේ උන්ගේ තියන කුහක කම ගැන