මේක කරලා තියෙන්නේ මොකාද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    11,603
    6,241
    113
    150468552_3530973763695419_4401015012864818618_o.jpg
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    464
    950
    93
    ඉස්සර කතාවක් තිබුනා කවුද එකෙක් අපායට ගියාම දැක්කලු එක එක රටවල් වලින් අපායට ආව උන්ව වෙන වෙනම කූඩු වලට දාලා ඒ කූඩු වල මුරට යම පල්ලෝ තියලා තියෙනවා. ඒත් ලංකාවේ උන් විතරක් ෆුල් ජොලියේ හතර අතේ ඇවිද ඇවිද ඉන්න බව දැකලා අර ආපු එකා යම රජ්ජුරුවන්ගෙන් ඇහුවලු අරුන් විතරක් කූඩු කරලා නැත්තේ මොකද කියලා. රජ්ජුරුවෝ කිව්වලු උන් ලංකාවෙනේ බයවෙන්න දෙයක් නෑ එකෙක් පැනලා යන්න හදද්දී අනිත් උන් ඇවිල්ලා අපිට කියනවා කියලා. මට මේක දැක්කම මතක් උනේ ඒ කතාව.
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    1,744
    5,423
    113
    ඉස්සර කතාවක් තිබුනා කවුද එකෙක් අපායට ගියාම දැක්කලු එක එක රටවල් වලින් අපායට ආව උන්ව වෙන වෙනම කූඩු වලට දාලා ඒ කූඩු වල මුරට යම පල්ලෝ තියලා තියෙනවා. ඒත් ලංකාවේ උන් විතරක් ෆුල් ජොලියේ හතර අතේ ඇවිද ඇවිද ඉන්න බව දැකලා අර ආපු එකා යම රජ්ජුරුවන්ගෙන් ඇහුවලු අරුන් විතරක් කූඩු කරලා නැත්තේ මොකද කියලා. රජ්ජුරුවෝ කිව්වලු උන් ලංකාවෙනේ බයවෙන්න දෙයක් නෑ එකෙක් පැනලා යන්න හදද්දී අනිත් උන් ඇවිල්ලා අපිට කියනවා කියලා. මට මේක දැක්කම මතක් උනේ ඒ කතාව.
    :lol: :yes:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    4,368
    2
    3,622
    113
    Albuquerque, New Mexico, United States
    මූ කියල තියෙනවා නේද පත්තරෙකට ඔන්ලයින් ටීවී සීරීස් බලන මෝඩ කොල්ලන්ගේ කතා ගණන් ගන්නේ නෑ කියලා.
    155764199_2506033666373173_5245297903934604140_n.jpg


    හොද වැඩේ පරයට කොපි කරලා තව තට්ට කුකුලගේ ලොකු ටෝක් බලපන්කෝ
    ------ Post added on Feb 28, 2021 at 5:53 PM
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    14,774
    13,541
    113
    Wakanda
    කලාවෙ ඉහල උන් කලාව ගැන කැක්කුමෙන් අරවා මේවා කීවට එකෙකුට බෑ හරියට ස්ක්‍රිප්ට් එකක් ලියාගන්න, එදාවේලා පිටරට කොපියක් කරලා අන්තිමේදි ආණ්ඩුවට බනිනවා කලාව බේරගන්න මුකුත් කරන් නෑ . ලංකාවෙ උන්ගෙ කලා රසය නෑ කියලා
    රිපෝට් කරපු එක හොදයි
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    5,205
    2,024
    113
    ඔක්කොමත් හරි, ආටිකල් එකේ මූ මෙහෙම කියන ටිකටයි හිනා ගියෙ.....
    "මම බොහොම වගකීමෙන් කියනවා මේකෙ 'Jungle Book' සිනමා පටයේ කිසිම කොටසක් නෑ. මම එහෙම දේකට උත්සාහ දරලත් නෑ. 'Mowgli' සිනමා පටයේ නම් යම් යම් කොටස් මේකට අරගෙන තියෙනවා නිර්මාණයේ රසය වැඩි කිරීමේ අදහසින්."

    අඩෝ හු*තො බලපල්ල ෆිල්ම් එකේ විකි පේජ් එක, ඇඩෙනව ඕයි........... :o:o:ROFLMAO::LOL::LOL::love2::love2:
    https://en.wikipedia.org/wiki/Apata_Sadunu_Ape_Lokaya
     
    Last edited:

    harshana001

    Active member
  • Mar 3, 2008
    738
    192
    43
    35
    කොපි කිරීම කලාවක් නම් එහි පිකාසෝල ඔක්කොම ඉන්නෙ ලංකාවෙ බං.
    හැබැයි ලංකාවෙ එකෙකුගෙ වැඩක් ලංකාවෙ එකෙක්ම මේ විදියට ලෝකෙට විවේචන සහ දෝශාරෝපන එල්ල කරන්න පූලුවන් වෙන්න ඉදිරිපත් කරනව කියන්නෙම කුහක කම තමයි. ඒ නිසයි ලංකාවට මෙහෙම උනේ. ඔය එකෙක්වත් ලංකාවෙ ඉන්නපර දේශපාලකයින් ගැන කියන්නෙ නෑනෙ. උන් හදන්නෙ රටේ ඉන්න මොකෙක්ම හරි වැඩකට නැති රටට හෙනපතයක් නැති එකෙකුට වල කපන එක මිසක් මේ රටට ගෙඩි පිටින් කෙලවන එවුන්ට කෙලවන්න හිතන්නෙ නෑ. උන් කරන්නෙ ඒ වගේ එවුන්ව කරේ තියාගෙන ස්ටේජ් නග්ගල උන්ට අත දෙන එක තමයි ලංකාවටම කෙලවන්න.
    ඕං ඔහොමයි වෙන්නෙ. කවද හරි මේ සිරිලංකාව වලපල්ලට ගිය රටවල් ලිස්ට් එකේ උඩටම ගේන්නෙත් මේ වගේ එවුන් තමයි. නෙද්දකිං.
    කොපි කරල අනුන්ගෙ ස්ක්‍රිප්ට් එකකට හදන ෆිල්ම් මම ලොවෙත් බලන්නෙ නෑ. ඒත් එහෙම කියල මේ වගේ කුහක වැඩ කරන එවුන්ව සාදාරණීකරනය කරන්නෙත් නෑ..
    එකෙන්ම ඉතිං
    එල එලම...
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    3,869
    5,417
    113
    Sri Lanka
    Apata_Sadunu_Ape_Lokaya_Wikipedia.jpg

    මරු බන් ඒක.. :ROFLMAO:
    හොදයි රිපෝට් කරපු එක..:yes:
    තව 10ක් විතර රිපෝට් කරා නම් හරි..
    එතකොට බලනවනේ හොයලා තව ටිකක්
     
    • Haha
    Reactions: Indika Buddika

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    5,205
    2,024
    113
    View attachment 114850
    මරු බන් ඒක.. :ROFLMAO:
    හොදයි රිපෝට් කරපු එක..:yes:
    තව 10ක් විතර රිපෝට් කරා නම් හරි..
    එතකොට බලනවනේ හොයලා තව ටිකක්
    oka bn netflix withrak neme Disney ekata report karanna one. Disney micky mouse naaki thattayata aralama daai puk welama yanna.
    owage gobba harak nisa thama lankawe film industry ekak naththe.