එහෙනම් හරකෝ තෝ මේ කමෙන්ට් එක කියවන්න එපා. කියවන්න එපා කිව්වට තෝ තාමත් කියනවනවා නේද? ඒකනෙ තොට නම් ලජ්ජාවක් නෑ. මම ආයෙත් කියන්නෙ දැන්මම මේක කියවන එක නවත්තපන්. තාමත් කියවනවා කියන්නේ උඹව නම් හදන්න බෑ. මම කියනදේ කරපන්. ආයෙ සැරයක් මේක මුල ඉඳන් කියවපන්. උඹට අඩුපාඩුවක් පෙනෙයි. ඒත් මම නම් කියන්නෙ ආයෙ කියවන්න එපා කියලා.
දෙපාරක් කියවපු උන් ඉන්නවද?