මේක කාරෙක ගැන මොකද හිතන්නේ?

Nov 21, 2013
34
12
0
මේක කාරෙක ගැන මොකද හිතන්නේ?

මේ වාහනේ ගැන මොකද හිතන්නේ? මේ ගානට යයිද? වාහනේ කොහොමද? මම කියන්නේ මේ මොඩෙල් එක කොහොමද?

ලක්ෂ 16 කියලා තියෙන්නේ.
160000 km
අවුරුද්ද 92,පෙට්‍රල්, 1500cc

ewe.jpg


eweewew.jpg


eweewewewe.jpg


http://ikman.lk/en/toyota-ceres-1992-for-sale-gampaha-3
 

DEISEL

Member
Jan 27, 2012
50
3
0
COLOMBO
ඕක පෙට්‍රොල් කරන් නෑ ...
ඒක නිසා මාර්කට් නෑ...
හැබැයි පට්ට වන්ඩිය...
ලක්ෂ දාසයක් නම් වැඩියි.
 
Nov 21, 2013
34
12
0
රිප්ලයි දාපු හැමෝටම ස්තුතියි.
මටත් හිතුනා මේකේ ගාන වැඩියි කියලා.
අනික අවුරුදු විස්සකටත් වඩා පරණ එකක් නේ.

හැමෝටම ස්තුතියි.