මේක කියපල්ලකෝ දන්නා එකෙක්....

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,883
    2,102
    113
    Adelaide
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .දේශපාලන රෙද්දවල් පැත්තකින් තියල හරියට දන්නා එකෙක් කියපන්කො USD එක බහින්නේ මොකද කියල. :baffled::baffled::nerd:
    රනිල ණයක් ගහල ද.:sorry:
    එහෙම නැත්නම් නන්දලාල් ලොක්ක මිනිස්සු රවට්ටන්න ජිල්මාට් එකක් දාලද. :eek::eek:
    නැත්නම් ඌ වැඩ පෙන්නල, ජෙනුයින් ඇක්ෂන් එකක් අරගෙනද (යාලුවෙක් කිව්වා BOC එකට අනික් banks වලින් එන්න ඕන $ amount එක අඩුකරලා කියලා. ලංකාවට කාලෙකින් ජෙනුයින් කෑෂ් ෆ්ලොව් එකක් ඇවිත් කියලා. ෂුවර් නෑ ) අනික, දැන් බයට අපේ කට්ටිය USD ටික අදින නිසා එහෙම තාවකාලිකව අඩුවෙන්නත් පුළුවන්.
    AUD එකත් දැන් 226 ට වගේ බැහැල.
    (හරියට) දන්න එකෙක් කියපල්ලකෝ මොකද මේ වෙන්නේ කියල.:dull::dull:

    කොහොම උනත් කියන්න ඕන, බොරුවට චන්දෙ දිනා ගන්න දාපු තාවකාලික ජිල්මාට් නැතිව, ජෙනුයින් විදියට ගහපු ගේමක්(චුට්ටක්වත් ෂුවර් නෑ හැබැයි) නම්, සතුටුයි.:D:yes::yes:
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    10,502
    17,554
    113
    Colombo
    $400 million ප්‍රයිවෙට් බැංකු තුනකට හම්බෙලා තියනවා, swap එකක්.
    මහ බැංකුවට සල්ලි හම්බෙනවට වඩා ප්‍රයිවෙට් බැංකු වලට හම්බුනා කියන්නෙ ඒ සල්ලි කෙලින්ම කස්ටමර්ස්ලාගෙ අවශ්‍යතා වලට වියදම් වෙනවා ඒක නිසා මේ ගාන පොඩි උනාට රේට් එකට ලොකු බලපෑමක් තියනවා ප්‍රයිවෙට් බැංකු වලට හම්බුන එකෙන්

    BOC එකට නෙමයි CB එකට හැම බැංකුවකටම හම්බෙන ඩොලර් වලින් 25%ක් දෙන්න ඕන කියලා තිබුනු එක 15%කට අඩු කරා
    රට ඉඳල වැඩ කරන අය එවපු සල්ලි වැඩි වෙලා තියනවා
    ටුවරිස්ට්ලත් ටිකක් වැඩි පුර ලංකාවට ඇවිත් තියනවා, තව චීනෙන් එහෙම හම්බෙලා තියන සල්ලියි යන්තන් ඉතිරි කරගනිපු සල්ලියි එක්ක සංචිත බිලියන 2ක්ද කොහෙදත් හදාගෙන තියනවා

    ඔය ටික සේරමත් එක්ක import restriction එකක් තියනවා

    එතකොට ලංකාවට එන ඩොලර් ටික වියදම් වෙන්නෙ නැහැ ඉම්පෝට් කරන්නෙ නැති නිසා. අර මහ බැංකුවෙන් ගන්න ඩොලර් වල % එක අඩු කරපු එකයි swap එකෙන් හම්බුනු 400mil එකයි නිසා ප්‍රයිවෙට් බැංකු වලට ඩොලර් වලට ලොකු ගානක් ගෙවලා ගන්න අවශ්‍යතාවයක් නැති උනා
    $ ඩිමාන්ඩ් එකට වඩා $ සප්ලයි එක තියන නිසා තමයි අඩු වෙන්නෙ

    හැබැයි import restriction අයින් කරොත් ඩිමාන්ඩ් එක වැඩි වෙන නිසා ආයෙත් ඩොලර් එක වැඩි වෙයි. හැබැයි මම හිතන්නෙ ඩොලර් එක අඩු උනාට පස්සෙ IMF සල්ලි හම්බෙනවා නං එතකොට import restrction අයින් කරොත් අඩු වෙලා තියන රේට් එකේ ගොඩක් කල් ස්ටේබල් වෙලා තියෙයයි.

    ගොඩක් වෙලාවට මේ කරලා තියෙන්නෙ IMF එකෙන් කියපු plan එකක් වෙන්න ඇති

    ආර්ථික ඔස්තාර් නෙවෙයි, මට තේරෙන සත දෙක ඔහොම තමයි
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,718
    17,359
    113
    Nowhere

    Lagadi monawat tools gennanne nadda
     
    හම්මට.
    ඔය කියල තියෙන්නේ ලෙසටම. :yes: :yes: ඒ කියන්නේ ටිකක් පොසිටිව් සයින් එකක් නේද බන්.
    තැන්ක්ස් මචන්. :D
    මට මේ ගැන වැඩි දැනුමක් නෑ මචන්..
    පුළුවන් නම් තව චුට්ටක් කියපන්කො, swap එක ගැන සහ එහෙම හම්බවෙන්නේ ඇයි කියල.
     
    • Like
    Reactions: NRTG and cheecha007

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    10,502
    17,554
    113
    Colombo
    Lagadi monawat tools gennanne nadda
    දැන්ම නෑ බන්
    $ එක අඩු උනු වෙලාවෙ ඇමසන් ගිෆ්ට් කාඩ් සෙට් එකක් අරන් තියාගන්න කියලා බැලුවෙ
    එතකොට ඕන වෙලාවක බඩු ගන්න පුලුවන් නේ

    පුළුවන් නම් තව චුට්ටක් කියපන්කො, swap එක ගැන සහ එහෙම හම්බවෙන්නේ ඇයි කියල.
    ඒක IFC එකෙන් හම්බුනේ, essentials import කරන්න කියලා බෙහෙත් වගේ දේවල් වලට
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,202
    113
    ඩොටේ
    $400 million ප්‍රයිවෙට් බැංකු තුනකට හම්බෙලා තියනවා, swap එකක්.
    මහ බැංකුවට සල්ලි හම්බෙනවට වඩා ප්‍රයිවෙට් බැංකු වලට හම්බුනා කියන්නෙ ඒ සල්ලි කෙලින්ම කස්ටමර්ස්ලාගෙ අවශ්‍යතා වලට වියදම් වෙනවා ඒක නිසා මේ ගාන පොඩි උනාට රේට් එකට ලොකු බලපෑමක් තියනවා ප්‍රයිවෙට් බැංකු වලට හම්බුන එකෙන්

    BOC එකට නෙමයි CB එකට හැම බැංකුවකටම හම්බෙන ඩොලර් වලින් 25%ක් දෙන්න ඕන කියලා තිබුනු එක 15%කට අඩු කරා
    රට ඉඳල වැඩ කරන අය එවපු සල්ලි වැඩි වෙලා තියනවා
    ටුවරිස්ට්ලත් ටිකක් වැඩි පුර ලංකාවට ඇවිත් තියනවා, තව චීනෙන් එහෙම හම්බෙලා තියන සල්ලියි යන්තන් ඉතිරි කරගනිපු සල්ලියි එක්ක සංචිත බිලියන 2ක්ද කොහෙදත් හදාගෙන තියනවා

    ඔය ටික සේරමත් එක්ක import restriction එකක් තියනවා

    එතකොට ලංකාවට එන ඩොලර් ටික වියදම් වෙන්නෙ නැහැ ඉම්පෝට් කරන්නෙ නැති නිසා. අර මහ බැංකුවෙන් ගන්න ඩොලර් වල % එක අඩු කරපු එකයි swap එකෙන් හම්බුනු 400mil එකයි නිසා ප්‍රයිවෙට් බැංකු වලට ඩොලර් වලට ලොකු ගානක් ගෙවලා ගන්න අවශ්‍යතාවයක් නැති උනා
    $ ඩිමාන්ඩ් එකට වඩා $ සප්ලයි එක තියන නිසා තමයි අඩු වෙන්නෙ

    හැබැයි import restriction අයින් කරොත් ඩිමාන්ඩ් එක වැඩි වෙන නිසා ආයෙත් ඩොලර් එක වැඩි වෙයි. හැබැයි මම හිතන්නෙ ඩොලර් එක අඩු උනාට පස්සෙ IMF සල්ලි හම්බෙනවා නං එතකොට import restrction අයින් කරොත් අඩු වෙලා තියන රේට් එකේ ගොඩක් කල් ස්ටේබල් වෙලා තියෙයයි.

    ගොඩක් වෙලාවට මේ කරලා තියෙන්නෙ IMF එකෙන් කියපු plan එකක් වෙන්න ඇති

    ආර්ථික ඔස්තාර් නෙවෙයි, මට තේරෙන සත දෙක ඔහොම තමයි
    මට හිතෙන විදියට මීට අමතරව බොරුවකුත් කරනවා.
    මොකද රජයේ රෝහල්වල ගොඩක් surgery නවත්තලා තියෙන්නෙ, අත්‍යාවශ්‍ය මිල අධික බෙහෙත් අඩුයි, තියෙන ඒවාත් ආධාර විදියට හම්බවුණ ඒවා. import කරන්න සල්ලි නෑ කියන එකට මුවා වෙලා තමයි ඕක කරන්නෙ
    හැබැයි රටේ සාමාන්‍ය මිනිස්සුන්ට foreign currency transaction limit එක සතියකට රු 300,000 වෙනකන් වැඩිකරලා. මේකෙන් කොල්ලයි බල්ලයි තමන්ට ඕනි එකයි එපා එකයි හිතේ හැටියට import කරන එක වැඩිවෙනවා. රටට එක ඩොලර් එකක් ගේන්න දෙයක් නොකරන එවුන් රටේ ඩොලර් ටික පිටට යවනවා හිතේ හැටියට. අර විදියට රටට ඕනි බෙහෙත් ටික ගේන්නවත් ඩොලර් නැත්නම් මෙහෙම transaction limit අඩු කරන්නෙ කොහොමද?

    මේක ඡන්ද ගුණ්ඩුවක් කියන්න පුලුවන්, ඒත් ඉස්පිරිතාලෙට ගිහින් හැරිලා එන පිරිසෙන්, බෙහෙත් නැතුව ඉක්මනින් මැරෙන පිරිසෙන් නැතිවෙන ඡන්ද ගාණ ඊට වැඩියි. එතකොට මොකද්ද මෙතන වෙලා තියෙන්නෙ ඇත්තටම 🤔
     
    ඔය එක්කෙනෙක්ට තියන රුපියල් ලක්ශ 3 කියන්නෙ බන් ඩොලර් 1000යිනේ. ඕවයින් කීයද එලියට යන්න පුලුවන්. ඩොලර් 1000-2000 එලියට යන එක නතර කරා කියල වෙනසක් වෙන්නෙ නැහැ බන්. ඔන්න ඩොලර් ලක්ශයක් විතර එලියට යවාගන්න ඕන අය එලියට සල්ලි යවනවා නං බලපෑමක් වෙයි
    එහෙම යවන්න ඕන කෙනා බැංකුවෙන් බැරි නං උන්ඩියල් කරලා හරි යවනවා බන්
    ඩොලර් නැහැ කියලා බැංකුවෙන් ට්‍රාන්සැක්ශන් ලිමිට් දරුනුවටම දැම්මම කරන්නෙ ඕනම එවුන් කලු කඩේ ඩොලර් අරගෙන ඒවයෙ ගාන වැඩිවෙන එක

    ලංකාවෙ කවුරු හරි රුපියල් හොයලා රටින් මොනවා හරි ගේන්න ඩොලර් වියදම් කරනවා නං අපිට කියන්න බැහැ ඒ මනුස්සයා ලංකාවට ඩිරෙක්ට්ලි ඩොලර් ගෙනාවෙ නැහැ ඒක නිසා එයාට ඩොලර් වියදම් කරන්න බැහැ ඒක නවත්තන්න කියලා. රුපියල් හොයලා තියනවා කියන්නෙ වක්‍රාකරව රටේ ආර්ථිකේට මොනවා හරි දෙයක් කරලා කියන එක, ඒ කියන්න වක්‍රාකාරව ඩොලර් ගේන්න ඒ මනුස්යගෙ දායකත්වයක් තිබිලා කියන එක
    බස් එකේ කන්ඩක්ටර් රුපියල් හෙවුවට, ඩොලර් හොයන කී දෙනෙක් ඒ කන්ඩක්ටර් සල්ලි ගන්න බස් එකේ යනවද, ඒ ඩොලර් ගේන අයට දෙන සර්විස් එකට බස් කන්ඩක්ටර් රුපියල් වලින් පඩි ගත්තට, අපි කියන්නෙ කොහොමද ඒ බස් කන්ඩක්ටර් ඩොලර් හොයන්න කිසිම දායකත්වයක් කරේ නැහැ කියලා
    රටේ රුපියල් 100ක් හරි හොයන මනුස්සයෙක් කියන්නෙ ඒ මනුස්සයටත් ඒ රුපියල වියදම් කරලා දැනට තියන රේට් එකට ඩොලර් සතයක් හරි ගන්න පුලුවන් වෙන්න ඕන.
     
    ඔව් ඒක පිලිගන්නවා.
    ඒත් රටට අත්‍යාවශ්‍ය දේවල් විදියට import කරන්න තියෙන බෙහෙත් වලට දෙන්න ඩොලර් නැත්නම් අත්‍යාවශ්‍ය නොවන දේවල් import කරන්න ඩොලර් තියෙන්නෙ කොහොමද? 🤔
    රටේ අර්බුධයක් නැති කාලෙක හැමෝටම තමන් කැමති දෙයක් ගේන්න නිදහස තියෙන්න ඕනි. ඒත් තවම බෙහෙත් ටිකවත් ගෙන්න ඩොලර් නෑ කියන රටක නාස්ති කරන්න ඩොලර් තියෙන්න බෑනෙ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    10,502
    17,554
    113
    Colombo
    ඔව් ඒක පිලිගන්නවා.
    ඒත් රටට අත්‍යාවශ්‍ය දේවල් විදියට import කරන්න තියෙන බෙහෙත් වලට දෙන්න ඩොලර් නැත්නම් අත්‍යාවශ්‍ය නොවන දේවල් import කරන්න ඩොලර් තියෙන්නෙ කොහොමද? 🤔
    රටේ අර්බුධයක් නැති කාලෙක හැමෝටම තමන් කැමති දෙයක් ගේන්න නිදහස තියෙන්න ඕනි. ඒත් තවම බෙහෙත් ටිකවත් ගෙන්න ඩොලර් නෑ කියන රටක නාස්ති කරන්න ඩොලර් තියෙන්න බෑනෙ.
    ඔතන බන් සාමාන්‍ය කෙනෙක්ට ඩොලර් 1000ක් වතේ පේ කරගන්න බැහැ කියන එක ඊට වඩා ප්‍රශ්‍නයක් ඇතිනේ
    කොහොමත් සාමාන්‍යෙන් ප්‍රයිවෙට් බැංකු වලට එන ඩොලර් ටික සේරම බෙහෙත් වගේ ඒවටම වියදම් කරන්න කියලා කියන්නත් බැහැනේ, උන්ගෙ කස්ටමර් බේස් එක තියාගන්න එයින් ටිකක් හරි සාමාන්‍ය කස්ටමර්ස්ලාට ගන්න පුලුවන් කමක් තියෙන්න එපැයි
     
    • Like
    Reactions: NRTG and xVOLDYx

    dilann

    Well-known member
  • Jul 6, 2018
    57,274
    145,705
    113
    එකමත් එක රටක
    $400 million ප්‍රයිවෙට් බැංකු තුනකට හම්බෙලා තියනවා, swap එකක්.
    මහ බැංකුවට සල්ලි හම්බෙනවට වඩා ප්‍රයිවෙට් බැංකු වලට හම්බුනා කියන්නෙ ඒ සල්ලි කෙලින්ම කස්ටමර්ස්ලාගෙ අවශ්‍යතා වලට වියදම් වෙනවා
    තාම හම්බෙලා නෑ
     
    • Wow
    Reactions: Satan_at_Hell

    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,474
    60,589
    113
    මාලඹේ
    ලංකාවේ ඩොලර් ඉල්ලුමට වඩා සැපයුම තියෙනවා දැන්
    සතියකට ඩොලර් 1000 ක් USD කරගන්න පුළුවන් නිසා කළු කඩ කාරයන්ට බඩේ පාර වැදුනා

    FB Groups වල එහෙම ඩොලර් එක 320 ට වගේ ඉල්ලන්නේ ☹️
     
    • Like
    Reactions: Satan_at_Hell

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    10,502
    17,554
    113
    Colombo
    තාම හම්බෙලා නෑ
    ඇග්‍රිමන්ට් සයින් කරලා තියෙන්නෙ.
    swap අනික් එක සැරේ නෙමෙයිනේ දෙන්නෙ ඕක අවුරුද්දක කාලෙකට දෙන්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    57,274
    145,705
    113
    එකමත් එක රටක
    ඇග්‍රිමන්ට් සයින් කරලා තියෙන්නෙ.
    swap අනික් එක සැරේ නෙමෙයිනේ දෙන්නෙ ඕක අවුරුද්දක කාලෙකට දෙන්නෙ.
    සල්ලි විදියට තාම හම්බෙලා සංචිත වැඩි වෙලා නෑ නේ ඒ කියන්නේ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    10,502
    17,554
    113
    Colombo
    සල්ලි විදියට තාම හම්බෙලා සංචිත වැඩි වෙලා නෑ නේ ඒ කියන්නේ.
    සංචිත වැඩි වෙන්න මහ බැංකුවට එන්න එපැයි

    මේක ප්‍රයිවෙට් බැංකු වලට බඩු ගන්නම කියලා දීපු swap එකක්නේ. ඒක නිසා මේක තියාගෙන ඉන්න නෙමයි දුන්නෙ. මේක වියදම් කරලා අවශ්‍ය බඩු ගන්න කියලානේ දුන්නෙ, අවුරුද්දක කාලයක් තුල තමයි මේක දෙන්නෙ.
    මේක වියදම් කරන්න ලැබෙන නිසා තමයි රේට් එකට බලපෑම වැඩි, මොකද ඩොලර් වලින් පේමන්ට් කරන්න මේක යූස් කරන්න පුලුවන්නේ
    සංවිත වලට ගියාම එක සැරේ වියදම් කරන්න ලැබෙන්නෙ නැති නිසා රේට් එකට බලපෑම අඩුයි
     
    • Like
    Reactions: dilann