ELAKIRI 👌
NRTG Well-known member Oct 19, 2019 40,987 198,369 113 Colombo, Sri Lanka Mar 7, 2023 #21 ELAKIRI Reactions: Satan_at_Hell, S_M_S and kinkon
P priyade Well-known member Dec 2, 2017 10,569 6,151 113 Mar 9, 2023 #23 Satan_at_Hell said: . . . . . . . . .දේශපාලන රෙද්දවල් පැත්තකින් තියල හරියට දන්නා එකෙක් කියපන්කො USD එක බහින්නේ මොකද කියල. රනිල ණයක් ගහල ද. එහෙම නැත්නම් නන්දලාල් ලොක්ක මිනිස්සු රවට්ටන්න ජිල්මාට් එකක් දාලද. නැත්නම් ඌ වැඩ පෙන්නල, ජෙනුයින් ඇක්ෂන් එකක් අරගෙනද (යාලුවෙක් කිව්වා BOC එකට අනික් banks වලින් එන්න ඕන $ amount එක අඩුකරලා කියලා. ලංකාවට කාලෙකින් ජෙනුයින් කෑෂ් ෆ්ලොව් එකක් ඇවිත් කියලා. ෂුවර් නෑ ) අනික, දැන් බයට අපේ කට්ටිය USD ටික අදින නිසා එහෙම තාවකාලිකව අඩුවෙන්නත් පුළුවන්. AUD එකත් දැන් 226 ට වගේ බැහැල. (හරියට) දන්න එකෙක් කියපල්ලකෝ මොකද මේ වෙන්නේ කියල. කොහොම උනත් කියන්න ඕන, බොරුවට චන්දෙ දිනා ගන්න දාපු තාවකාලික ජිල්මාට් නැතිව, ජෙනුයින් විදියට ගහපු ගේමක්(චුට්ටක්වත් ෂුවර් නෑ හැබැයි) නම්, සතුටුයි. Click to expand... Probably now Sri Lanka no longer pay interest to loans, so that money is now accumulating Now say you get a loan from bank RS 100 million, then you don't pay the bank interest Last edited: Mar 9, 2023
Satan_at_Hell said: . . . . . . . . .දේශපාලන රෙද්දවල් පැත්තකින් තියල හරියට දන්නා එකෙක් කියපන්කො USD එක බහින්නේ මොකද කියල. රනිල ණයක් ගහල ද. එහෙම නැත්නම් නන්දලාල් ලොක්ක මිනිස්සු රවට්ටන්න ජිල්මාට් එකක් දාලද. නැත්නම් ඌ වැඩ පෙන්නල, ජෙනුයින් ඇක්ෂන් එකක් අරගෙනද (යාලුවෙක් කිව්වා BOC එකට අනික් banks වලින් එන්න ඕන $ amount එක අඩුකරලා කියලා. ලංකාවට කාලෙකින් ජෙනුයින් කෑෂ් ෆ්ලොව් එකක් ඇවිත් කියලා. ෂුවර් නෑ ) අනික, දැන් බයට අපේ කට්ටිය USD ටික අදින නිසා එහෙම තාවකාලිකව අඩුවෙන්නත් පුළුවන්. AUD එකත් දැන් 226 ට වගේ බැහැල. (හරියට) දන්න එකෙක් කියපල්ලකෝ මොකද මේ වෙන්නේ කියල. කොහොම උනත් කියන්න ඕන, බොරුවට චන්දෙ දිනා ගන්න දාපු තාවකාලික ජිල්මාට් නැතිව, ජෙනුයින් විදියට ගහපු ගේමක්(චුට්ටක්වත් ෂුවර් නෑ හැබැයි) නම්, සතුටුයි. Click to expand... Probably now Sri Lanka no longer pay interest to loans, so that money is now accumulating Now say you get a loan from bank RS 100 million, then you don't pay the bank interest