ඔව්.. ඒක හරි ගවුස් තමා ක්ෂේත්‍ර පිළිබඳ මූලික න්‍යායන් ටික ඉදිරිපත්කලේ...
ගවුස් කියන්නේ සුපිරි ගණිතඟයෙක්... වීජ ගණිතයේ සංඛ්‍යානයේ වැඩකරුවෝ...
නිව්ටන් එම්පිරිකල් එවිඩන්ස් වලින් නේද ඉදිරිපත් කලේ ඔය සූත්‍රය?
G = (6.674×10^11 ) නිව්ටන් x (මීටර්/කි.ග්‍රෑ)^2 කියන එක ඉදිරිපත් කලේ නිව්ටන් නෙවෙයිනේ![]()


Na empirical eka kale Kepler, Newton attatama meka hoyagatta habai Universal constant (G) eka hoyaganna Newtonta bari una eka hoyagatte Henry Cavendish kiyna scientist experiment ekakin
නිව්ටන්ගෙ නියම වල (චලිත නියමත් ඇතුළුව) තියෙන දේවල් ඔක්කොම නිව්ටන් හොයාගත්ත ඒවා නෙමෙයි. ගොඩක් කෑලි ඊට කලින් හිටපු ගැලීලියෝ (ආනත තල පරීක්ෂනය වගේ) කෙප්ලර් වගේ අය ඉදිරිපත් කරපු අදහස් වලින් ගත්ත ඒවා. ගුරුත්වාකර්ශන නියමයේ එන දුරේ වර්ගට ප්‍රතිලෝමව සමානුපාතිකයි කියන එක නිව්ටන්ගෙ සමකාලීනයෙක් උන රොබර්ට් හුක් (අන්වීක්ශය හොයාගත්ත හාදය) නිව්ටන්ට කලින් හොයාගෙන තිබුනි කියනව. කොහොම උනත් අන්තිමේ බ්‍රිතාන්‍ය රාජකීය විද්‍යා සභාව නිව්ටන්ගෙ පැත්ත ගත්ත නිසා සම්පුර්ණ ගවුරවය නිව්ටන්ට ගිහින් තියෙනෙ. සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියතය නිව්ටන්ට පස්සෙ පරීක්ෂණාත්මකව හොයාගත්ත එකක්.
Last edited:









