මේක කියවන්න එපා යකෝ !!
මේක කියවන්න එපා කියල මාතෘකාවක් දාල තියෙද්දී මේක කියවන්න අවේ මොන මගුලකට ද , සිරාවටම මචන් මේක කියවන්න එපා .. අපරාදේ උබේ කාලය .. මේක කියවන වෙලාවේ වෙන වැඩක් කරපන් .. පොතක් පත්තරයක් කියවපන් සින්දුවක් අහපන් .. නැත්තන් හම්බයින්ට බැනපන් .. හලාල් වර්ජනය කරපන් .. අඩුගානේ රට වත් හැදෙය්. මේක කිසිම වැඩක් නැති පොස්ට් එකක් මචන්ල මෙච්ච්ච්ර වෙලා කියව්ව නම් දැන් වත් කියවන එක නවත්තාපන්.. ඉස්සරහටත් තියෙන්නේ ඔය වගේ බහුබුත තමය්.
මචන්ල සිරාවටම කියන්නේ එළකිරියේ ඕනි තරම් වැදගත් ත්‍රෙඩ් තියෙනවා උබලට කියවන්න ඕනි නම් .. ඒ උනාට මේක එහෙම එකක් නෙවෙය් ... උබ එලකිරියට අලුත් එකෙක් නම් මෙතනින් යන්න දන්නේ නැතුව ඇති නේ උඩ තියෙන ElaKiri Talk! ලින්ක් එක ඔබපන් , හිටිය තැනටම ගිහෑකි.. නැත්තන් බ්‍රවුසරයේ බැක් බටෝන් එක ඔබපන්.. ඉතුරු ටික කියෙව්වේ නෑ කියල උබට පාඩුවක් වෙන්නේ නෑ මචන්. සිරාවටම කුතුහලය කියන්නේ මාරම දෙයක් නේද මචන් ... ගොඩක් වෙලාවට කුතුහලය තම අපිව ජීවත් කරන්නේ, හිතන්න අපි ට අනාගතේ වෙන දේවල් දැනගන්න ලබෙනව කියල එතකොට කුතුහලය , බලාපොරොත්තුව නැතිවෙනවා.. එතකොට එ දේවල් කරන්න හිතෙය් ද ? ඔයාල ට නම් අවුලක් නෑ මොකද මම කෙලින්ම කිව්වා නේ මේක කියවන්න එපා කියල .. සිරාවටම මේකේ මෙලෝ දෙයක් නෑ ... මිනිස් සිත වැඩ කරන විදිහ මාරය් නේද ? මම කොම්පුටරයකට කිව්වා නම් මේක කියවන්න එපා කියල උ එක ජීවිතේට මෙතනින් එහාට කියවන්නේ නෑ .. එත් බලපන් උබ තාම මේක කියවනවා ... අනේ බන් උබල වගේ මෝඩයෝ ... මිනිස්සුන්ට එපා කිව්වම කරන්න හිතෙනවා වැඩි ද කොහේදෝ.. සිරාවටම අයි මචන් උබ මෙච්ච්ච්ර වෙලා මේක කියෙව්වේ උබ හිතනවා ද මේකේ අන්තිම හරියේ මාරං දෙයක් තියෙය් කියල .. ඒ අදහස අත් හැරගනින් .. මේකේ මෙලෝ දෙයක් නෑ වගේම මෙලෝ රහක් නෑ.. හම්බයෝ කියනවා වගේ අපි හැමදේම දෙවියෝ දීල කියල හිතාගෙන හිටිය නම් කුතුහලයක් නෑ නේද මචන්, අනේ මන්ද මට නම් එහෙම ඉන්න බෑ, උබ තාමත් හිතිනවා මම මේකේ වැදගත් දෙයක් ලියය් කියල .. එ අදහස අත්හැරගනින් .. නමුත් එක වැදගත් දෙයක් උබට පෙන්නලා දෙන්නම් මම.. බලපන් මේක කියවන්න එපා කියද්දී කීදෙනෙක් කියවල තියෙනවද කියල.. දැන් නම් මේකේ අන්තිමටත් කිට්ටුය් .. උබ නම් මාරම ඩයල් එකක් තමය මචන්, මෙච්ච්ච්ර එපා කියද්දී උබ මේක කියවනවා නේ .. මේක කියවන්න එපා යකො !!.. උබ මට බනින්න එපා මචන් .. සිරාවටම මම අර මේකේ මැද හරියේ කියපු විදිහට හිතන්න පුරුදු වෙයන් සිරාවටම අපිට වැරදෙන්නේ නෑ මචන්.. එ උනාට අපරාදේ නේද මේක කියෙව්වේ ? එහෙම හිතනවා නම් කොමෙන්ට් එකක් දාපන් .. නැත්තන් බම්ප් එකක් දාල පලයන් අනික් එවුන්ගෙත් කාලේ නාස්ති කරන්න

Last edited: