මේක කියවන්න පුලුවන්ද

sureshdb

Well-known member
  • Mar 26, 2021
    156
    242
    63
    Kandy
    මේකෙ මරණයට හේතුවට මොකක්ද ලියල තියෙන්නෙ කියල කියන්න පුලුවන්ද?

    20220216_105522.jpg
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    මේකෙ මරණයට හේතුවට මොකක්ද ලියල තියෙන්නෙ කියල කියන්න පුලුවන්ද?

    View attachment 160679

    මේකට හේතුව සරලව කිව්වොත් හානිකර ක්ෂ්‍රද්‍රජිවියෙක් ඇතුල්විම නිසා ඇතිවුනු ආසාධනයක් උඩදුවලා.

    Septic shock එකක් නිසා වෙච්ච නිසා සිරුරේ අවයව ගණනාවක් අක්‍රිය වෙච්ච නිසා ඇතිවු මරණයක්.

    සෙප්ටික් ශෝක සරලව කිව්වොත් ඒ විසබිජය ලේ වලට ගිහින් රුධිර නාල ලික් කරලා ප්‍රෙෂර් එක අඩු කරලා ලේ ගමනාගමනය ඉතා අඩු කරලා ඒනිසා අදාල වැදගත් අවයව වලට ඔක්සිජන් නැතුව අක්‍රිය වෙනවා.

    පෙල්වික් ඇබ්සස් එකක් තියනවා. ඒ කියන්නේ අදලා ක්ෂ්‍රද්‍රජිවියාගේ වැඩ නිසා යටිබඩ ආශ්‍රිතව සැරව පිරුණු කෝෂයක්.

    ලාර්ජ් බවල් ඔබ්ස්රක්ෂන්.ඒ කියන්නේ මහබඩවැල බ්ලෝ්ක් වෙල.

    DM IIතියනවා. දියවැඩියාව දෙවැනි කැටගරියේ

    ඉතාම කනගාටුයි ඔයා දන්න කෙනෙක් නම්.
     
    sureshdb

    Well-known member
  • Mar 26, 2021
    156
    242
    63
    Kandy
    .

    Aththamma nathi wune 😔