මේක කීයකට දෙන්න පුලුවන් වෙයිද? Any Idea??

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    මේක මම 2023 අන්තිම හරියෙ හදපු මගෙ PC එක. දැන් ගේමක් වත් ගහන්න වෙලාවක් නෑ බන් 😑😑 බැලුවෙ නිකන් තියෙන එකේ දීල දාන්න.

    මේක කීයකට වගේ දෙන්න පුලුවන් වෙයිද මචන්.


    🖥️ Full Specifications
    🔹 Processor: Intel Core i5 12400F (12th Gen – 6 Cores / 12 Threads)
    🔹 Graphics Card: INNO3D GeForce GTX 1660 Super 6GB
    🔹 Motherboard: Gigabyte B760M H DDR4
    🔹 RAM: 16GB Corsair Vengeance LPX DDR4 3200MHz
    🔹 Storage: 500GB Samsung 980 NVMe M.2 SSD
    🔹 Power Supply: ANTEC Atom B550 GB 550W
    🔹 Casing: ANTEC AX20 Gaming Case
    🔹 Monitor: MSI Pro MP2412 – 23.8” FHD 100Hz
    🔹 Keyboard & Mouse: Havit 4-in-1 Gaming Combo

    🛡️ Warranty (Valid until Oct 2026)
    ✅ Processor
    ✅ Motherboard
    ✅ Monitor

    ✨ Condition
    • Carefully used – only 3–4 days/week, 2–3 hours per session
    • Very clean, well maintained
    • Still like brand new

    📅 Purchased: 20th November 2023

    ❌ No parts selling – Only whole setup
    📍 Reason for Selling: Busy schedule – no time to use

    170k වගෙ කිව්වොත් අව්ලක් නැද්ද? Second hand මාකට් ගැන no idea.(250k ගියා ඒකාලෙ හදන්න)

    හිතහැදෙන ගානකට ආවොත් දීල දානව. අපරාදෙ මේක on කරන්නවත් වෙලාවක් නෑ 🥲🥲

    ඉස්සර හිතන් ඉන්නව ජොබක් කරල සල්ලි හොයාගෙන සුපිරි මැශින් එකක් හදල ගේම් ගහනව කියල. අපි පස්සෙ ඒ හිතන් ඉන්න කාලෙට ආවට පස්සෙ ඒ දේවල් කරන්න financial ඕකේ උනත් වෙලාවක් නැති වෙනව 🥲🥲 කමක් නෑ ආසාවෙන් හිටිය ගේම්ස් ටික ඒ කාලෙ ප්ලේ කරා 😁😁

    උවමනාවක් තියෙන එකෙක් ඉන්නවනම් DM එකක් දාහන්. 🙂🙂
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,220
    113
    Forest
    Bro my PC is better than this and there is no way you are going to sell this for 170K. 1660 Super is basically next in line for losing support so the card is worth less than 45K now. Even I bought a 1660Ti Strix in 2018 for 75K and every year it lost it's value.

    https://www.gigabyte.com/lk/Motherboard/B760M-H-DDR4-rev-10
    If this is the motherboard, you will only attract budget gamers and they will bargain to no end.

    Go on FB market place and do a research. PCs lose their value every year unlike vehicles
     
    • Like
    Reactions: great ace

    krisco

    Well-known member
  • May 28, 2022
    683
    752
    93
    Idea ekak ganna danne

    Mn 2021
    Hadapu pc eka sell kara 130kata fb eke dala

    i5 11400f
    h510 Mobo
    32 gb ddr 4 3200 gskill ram
    nzxt h510
    MSI vantus 1660 super 6gb
    thermal right 550w ( aluthin danna una kalin eka case wela )
    256 SSD

    Monitor eka nathuwa dunne

    oyatath e wage price range eke yanna pulwuan wei full system ekak nisa 140 k wath kiyanna
     
    • Like
    Reactions: great ace

    desh26

    Active member
  • Jan 1, 2026
    75
    104
    33
    Pc Shop ekk web site ekkin quotation ekk hadla balapan (warranty thibbath ithin used parts walata thama denn wenne).
     
    • Like
    Reactions: great ace