මේක මම 2023 අන්තිම හරියෙ හදපු මගෙ PC එක. දැන් ගේමක් වත් ගහන්න වෙලාවක් නෑ බන් 
බැලුවෙ නිකන් තියෙන එකේ දීල දාන්න.
මේක කීයකට වගේ දෙන්න පුලුවන් වෙයිද මචන්.
Full Specifications
Processor: Intel Core i5 12400F (12th Gen – 6 Cores / 12 Threads)
Graphics Card: INNO3D GeForce GTX 1660 Super 6GB
Motherboard: Gigabyte B760M H DDR4
RAM: 16GB Corsair Vengeance LPX DDR4 3200MHz
Storage: 500GB Samsung 980 NVMe M.2 SSD
Power Supply: ANTEC Atom B550 GB 550W
Casing: ANTEC AX20 Gaming Case
Monitor: MSI Pro MP2412 – 23.8” FHD 100Hz
Keyboard & Mouse: Havit 4-in-1 Gaming Combo
Warranty (Valid until Oct 2026)
Processor
Motherboard
Monitor
Condition
• Carefully used – only 3–4 days/week, 2–3 hours per session
• Very clean, well maintained
• Still like brand new
Purchased: 20th November 2023
No parts selling – Only whole setup
Reason for Selling: Busy schedule – no time to use
170k වගෙ කිව්වොත් අව්ලක් නැද්ද? Second hand මාකට් ගැන no idea.(250k ගියා ඒකාලෙ හදන්න)
හිතහැදෙන ගානකට ආවොත් දීල දානව. අපරාදෙ මේක on කරන්නවත් වෙලාවක් නෑ

ඉස්සර හිතන් ඉන්නව ජොබක් කරල සල්ලි හොයාගෙන සුපිරි මැශින් එකක් හදල ගේම් ගහනව කියල. අපි පස්සෙ ඒ හිතන් ඉන්න කාලෙට ආවට පස්සෙ ඒ දේවල් කරන්න financial ඕකේ උනත් වෙලාවක් නැති වෙනව
කමක් නෑ ආසාවෙන් හිටිය ගේම්ස් ටික ඒ කාලෙ ප්ලේ කරා 
උවමනාවක් තියෙන එකෙක් ඉන්නවනම් DM එකක් දාහන්.