මේක කුමන්ත්‍රණයක් සාර්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Screenshot_2021-06-24-10-45-18-957_com.viber.voip.jpg
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මෙහෙම 10-15 ගහලා කවදා ගහලා ඉවර කරන්නද බම්.
    එයාල නන් අම්මලා තාත්තලට ගෙදර උන්ට ගහගත්තා. ඊට පස්සේ කඩි කුලප්පුව ඉවරයි.
    අපේ අම්මලාට කවද්ද බම් මේක ගහන්නේ
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    අපි කහටගස්දිගිලියේ.. නෝ වැක්සීන්.. අනුරාධපුර උන්ටත් 1/4ක් වගේ ගැහුවේ.. ඒත් කොවිශීල්ඩ් එක.. දෙවෙනි ඩෝස් එක ගහල නෑ… අනේ මන්දා බන්.. 😢
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මෙහෙම 10-15 ගහලා කවදා ගහලා ඉවර කරන්නද බම්.
    එයාල නන් අම්මලා තාත්තලට ගෙදර උන්ට ගහගත්තා. ඊට පස්සේ කඩි කුලප්පුව ඉවරයි.
    අපේ අම්මලාට කවද්ද බම් මේක ගහන්නේ
    වතුර දාල ගහන්ඩ කියලද උබ කියන්නෙ?? 🤭 🤭 🤭මට නම් තේරන් නැ මිනිස්සු ඇයි මෙහෙම මායම් දාන්නෙ කියල, ඇයි මෙහෙම සිගිත්තො වගේ හැසිරෙන්නෙ..
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මේක මැතිවරණ කොමසාරිස්ට භාරදුන්නා නම් හරියට කරයි. කොරන අස්සේ ජන්දයක් තිබ්බේ. Management අන්තිමයි.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    වතුර දාල ගහන්ඩ කියලද උබ කියන්නෙ?? 🤭 🤭 🤭මට නම් තේරන් නැ මිනිස්සු ඇයි මෙහෙම මායම් දාන්නෙ කියල, ඇයි මෙහෙම සිගිත්තො වගේ හැසිරෙන්නෙ..

    නන්නේගෙ ෆුක සේදලා ඉවර වෙලාද පොන්ස් ලොග් උනේ? අද OT හොද ගානක් හම්බෙයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නන්නේගෙ ෆුක සේදලා ඉවර වෙලාද පොන්ස් ලොග් උනේ? අද OT හොද ගානක් හම්බෙයි..
    තවත් මායම් දාන සිගිත්තෙක්, 🤭 🤭
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    වතුර දාල ගහන්ඩ කියලද උබ කියන්නෙ?? 🤭 🤭 🤭මට නම් තේරන් නැ මිනිස්සු ඇයි මෙහෙම මායම් දාන්නෙ කියල, ඇයි මෙහෙම සිගිත්තො වගේ හැසිරෙන්නෙ..
    dumiyata vaccine gahalada
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    වතුර දාල ගහන්ඩ කියලද උබ කියන්නෙ?? 🤭 🤭 🤭මට නම් තේරන් නැ මිනිස්සු ඇයි මෙහෙම මායම් දාන්නෙ කියල, ඇයි මෙහෙම සිගිත්තො වගේ හැසිරෙන්නෙ..
    vaccine නැද්ද බං :eek:
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,387
    3,541
    113
    වතුර දාල ගහන්ඩ කියලද උබ කියන්නෙ?? 🤭 🤭 🤭මට නම් තේරන් නැ මිනිස්සු ඇයි මෙහෙම මායම් දාන්නෙ කියල, ඇයි මෙහෙම සිගිත්තො වගේ හැසිරෙන්නෙ..
    ඒක තමා ගොනෝ, ඒ කාලේ ඉන්ක බේත් පස්සෙයි, මුට්ටි පස්සෙයි පැණි පස්සෙයි ගිහින් දැන් මිනිස්සුන්ට vaccine නැහැ, වතුර දාල තමයි ගහන්න වෙන්නේ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ඒක තමා ගොනෝ, ඒ කාලේ ඉන්ක බේත් පස්සෙයි, මුට්ටි පස්සෙයි පැණි පස්සෙයි ගිහින් දැන් මිනිස්සුන්ට vaccine නැහැ, වතුර දාල තමයි ගහන්න වෙන්නේ

    ඇයි මෙන්න මෙහෙම talk දුන්න :censored:

    දැන් ඔය වතුර දාල ද විදින්නේ අහන එවුන් ඒ දවස් වල මාසෙට මිලියනය ගානේ එනවා වගේ talk දුන්නේ

    184784403_10227330349951130_657364191961260683_n.jpg

    ගනිමු කිවේ ගණන් කරමු

    මේ විදියට ගැහුවම මාසයක් යනකොට 50000 x 30 = ලක්ෂ පහළොවකට එන්නත් කරලා තියන්න ඕනි නේ

    මේක අයිත් උඩට ගන්නවා ජුනි 15 පහළොව

    කලින් එන්නත් ගැහුවේ 2000-3000යි.. හමුදාව ආවට පසු දිනකට එන්නත් 50,000 පැනලා ගහනවා…- හමුදාපති

    May 14, 2021 at 10:29 pm | lanka C news
    කලින් එන්නත් ගැහුවේ 2000-3000යි.. හමුදාව ආවට පසු දිනකට එන්නත් 50,000 පැනලා ගහනවා…- හමුදාපති

    කොරෝනා පාලනය සඳහා හමුදාව මැදිහත් නොවූයේ නම් කොරෝනා ආසාදිතයන්ට මේ වන විටද ඇඳන් නැතිව බිම නිදා ගැනීමට සිදුවුන තත්ත්වයක් උදාවන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

    අද රට තුළ කොරෝනා ආසාදිතයන් 25,000කට අධික ප්‍රමාණයක් සිටියදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සූදානම් කර ඇත්තේ ඇඳන් 8000 ක පමණ ප්‍රමාණයක් පමණක් බවත් ඉතුරු සියලු දෙනාම සඳහා පහසුකම් සලසා දී ඇත්තේ හමුදා විසින් බවත් ඔහු පැවසීය.

    කොරෝනා එන්නත් කිරීමේදීද දිනකට එන්නත්කරණය කලේ 2000-3000ක් අතර ප‍්‍රමාණයක් බවත් ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ඒ සඳහා හමුදාව යෙද වූ පසු දිනකට 50,000 ඉක්මවා එන්නත් කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

    දෙරණ රූපවාහිනිය සමඟ සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
    🤪 🤪 🤪 🤪 🤪

    :lol: :lol: :lol:
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    හමුදා නිසා තමයි යකෝ මමෙහෙමවත් වැක්සීන් ගහලා කොරෝනා නිසා අපි බේරිලා ඉන්නේ. නැත්තන් කොරෝනා ආපු මුල් දවස් වල හරිත අලුත් ගේ කියන සොකඩයා කිව්වේ අපේ capasity එක 2000. 2000 පැන්න ගමන් අපි ඉවරයි කියලා. දැන් 35000 පැනලා ලෙඩ්ඩු. පොන්න සොකඩයට මයික් අල්ලන්න එකෙක් නෑ.
    හමුදාව නැතුව පින්ගුත්තරයට වැඩේ බාර දුන්නන් උන් පඩිය ඩබල් කරන් පවුලේ උන්ටත් ගහගෙන වැක්සීන් පන්නලා අපි මැරුන තැන් වල ගසුත් පැල වෙලා

    ලක්ශ 12ක් වැක්සීන් අතේ තියනවා. ලබන මාසේ මිලියන 4 ක් වැක්සීන් ලැබෙනවා
    මම නෙමේ මෙහෙම කියන්නේ ප්‍රසන්න ගුනසෙන
    ------ Post added on Jun 24, 2021 at 8:33 PM

    එහෙන්න් මොකක් ගැනද කියපන්කො
    ------ Post added on Jun 24, 2021 at 8:40 PM