අපිත් කඩවත.. ඒත් කිසිම දැනුම් දීමක් නැහැ.. මරු..
වතුර දාල ගහන්ඩ කියලද උබ කියන්නෙ??මෙහෙම 10-15 ගහලා කවදා ගහලා ඉවර කරන්නද බම්.
එයාල නන් අම්මලා තාත්තලට ගෙදර උන්ට ගහගත්තා. ඊට පස්සේ කඩි කුලප්පුව ඉවරයි.
අපේ අම්මලාට කවද්ද බම් මේක ගහන්නේ
වතුර දාල ගහන්ඩ කියලද උබ කියන්නෙ??![]()
![]()
මට නම් තේරන් නැ මිනිස්සු ඇයි මෙහෙම මායම් දාන්නෙ කියල, ඇයි මෙහෙම සිගිත්තො වගේ හැසිරෙන්නෙ..
තවත් මායම් දාන සිගිත්තෙක්,නන්නේගෙ ෆුක සේදලා ඉවර වෙලාද පොන්ස් ලොග් උනේ? අද OT හොද ගානක් හම්බෙයි..
dumiyata vaccine gahaladaවතුර දාල ගහන්ඩ කියලද උබ කියන්නෙ??![]()
![]()
මට නම් තේරන් නැ මිනිස්සු ඇයි මෙහෙම මායම් දාන්නෙ කියල, ඇයි මෙහෙම සිගිත්තො වගේ හැසිරෙන්නෙ..
vaccine නැද්ද බංවතුර දාල ගහන්ඩ කියලද උබ කියන්නෙ??![]()
![]()
මට නම් තේරන් නැ මිනිස්සු ඇයි මෙහෙම මායම් දාන්නෙ කියල, ඇයි මෙහෙම සිගිත්තො වගේ හැසිරෙන්නෙ..

ඒක තමා ගොනෝ, ඒ කාලේ ඉන්ක බේත් පස්සෙයි, මුට්ටි පස්සෙයි පැණි පස්සෙයි ගිහින් දැන් මිනිස්සුන්ට vaccine නැහැ, වතුර දාල තමයි ගහන්න වෙන්නේවතුර දාල ගහන්ඩ කියලද උබ කියන්නෙ??![]()
![]()
මට නම් තේරන් නැ මිනිස්සු ඇයි මෙහෙම මායම් දාන්නෙ කියල, ඇයි මෙහෙම සිගිත්තො වගේ හැසිරෙන්නෙ..
ඒක තමා ගොනෝ, ඒ කාලේ ඉන්ක බේත් පස්සෙයි, මුට්ටි පස්සෙයි පැණි පස්සෙයි ගිහින් දැන් මිනිස්සුන්ට vaccine නැහැ, වතුර දාල තමයි ගහන්න වෙන්නේ
![]()
ගනිමු කිවේ ගණන් කරමු
මේ විදියට ගැහුවම මාසයක් යනකොට 50000 x 30 = ලක්ෂ පහළොවකට එන්නත් කරලා තියන්න ඕනි නේ
මේක අයිත් උඩට ගන්නවා ජුනි 15 පහළොව
කලින් එන්නත් ගැහුවේ 2000-3000යි.. හමුදාව ආවට පසු දිනකට එන්නත් 50,000 පැනලා ගහනවා…- හමුදාපති
May 14, 2021 at 10:29 pm | lanka C news![]()
කොරෝනා පාලනය සඳහා හමුදාව මැදිහත් නොවූයේ නම් කොරෝනා ආසාදිතයන්ට මේ වන විටද ඇඳන් නැතිව බිම නිදා ගැනීමට සිදුවුන තත්ත්වයක් උදාවන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
අද රට තුළ කොරෝනා ආසාදිතයන් 25,000කට අධික ප්‍රමාණයක් සිටියදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සූදානම් කර ඇත්තේ ඇඳන් 8000 ක පමණ ප්‍රමාණයක් පමණක් බවත් ඉතුරු සියලු දෙනාම සඳහා පහසුකම් සලසා දී ඇත්තේ හමුදා විසින් බවත් ඔහු පැවසීය.
කොරෝනා එන්නත් කිරීමේදීද දිනකට එන්නත්කරණය කලේ 2000-3000ක් අතර ප්‍රමාණයක් බවත් ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ඒ සඳහා හමුදාව යෙද වූ පසු දිනකට 50,000 ඉක්මවා එන්නත් කරන බවත් ඒ මහතා සඳහන් කළේය.
දෙරණ රූපවාහිනිය සමඟ සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
