මේක කොහෙටද ගහන්නෙ ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    මේක කොහෙටද ගහන්නෙ ?

    වට්ස්ඇප් sms verification code එක ආවම ඒක කොතනටද ගහන්ඩ ඕන :confused:
    මම වට්ස්ඇප් යන්නෙ PC එකෙන් බව සලකන්ඩ ;)


    attachment.php
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    උන්ඩි කරලා උන්ඩි කරලා උඹේ කක්ක පුච්චේ ගහගනින්:lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    කෝඩ් එක ෆෝන් එකට ආවට කොහෙටද ඒක ටයිප් කරල එන්ටර් කරන්නෙ :confused:

    Capture.JPG
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    uba mokak use karalada pc eken whatsapp yanne?

    blue stack
    වෙනම වටස්ඇප් එකෙන් විතරක් යන්ඩ විදියක් නැද්ද බං.. මේකට රැම් එක යනව සෑහෙන්ඩ :dull:
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    blue stack
    වෙනම වටස්ඇප් එකෙන් විතරක් යන්ඩ විදියක් නැද්ද බං.. මේකට රැම් එක යනව සෑහෙන්ඩ :dull:

    :no: naa ban.
    remix os ekenuth puluwan.
    naththam whatsapp for web chrome extension eka use karala balanna.:rolleyes:
    extension eka use karannanam 4n eken online inna one:rolleyes:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    Whatsapp අයින් කරලා වයිබ දාගනින්... එකේ ඇප් එකක් තියනවා වින්ඩෝස් ස්ටෝ එකේ....

    වයිබර් වල ටෙක්ස්ට් මැසේජ් පුලුවන්ද ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    පලුවන් නේද.. තෑන්ක්ස මචං.. උඹල විතරයි බං අයිඩියා එකක් දෙන්නෙ..
    රෙප් 11+
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113

    ඹව් පුලුවන් පුලුවන්...
    :yes:

    ඒකත් හරියන්නෙ නෑ වගේ බං.. ෆෝන් එක නෝමල් එකක්.. :P
    ඒකට මොන වයිබර් ද ? :rofl:
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    viber pc ekata daganna puluwan. habai online pennanne phone eke online nam witharai. phone eke viber app ekath ekka sync wena scene ekak thiyenne. nathnam dongle ekak wage use karanawa nam oya widihata dongle eke sim number ekata watsapp or viber account ekak hadaganna puluwan,
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    viber pc ekata daganna puluwan. habai online pennanne phone eke online nam witharai. phone eke viber app ekath ekka sync wena scene ekak thiyenne. nathnam dongle ekak wage use karanawa nam oya widihata dongle eke sim number ekata watsapp or viber account ekak hadaganna puluwan,

    :) රෙප් දුන්න