මේක ගන්ට තියෙන්නේ කොහෙද?

singlelife

Active member
  • Oct 27, 2021
    107
    121
    43
    logitech g29.

    1639366420496.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,021
    113
    34
    Kalutara
    මෙහෙ එකෙක් ගෙනාවා අමේසන් එකෙන්. තාම හයි කරන එකක් නෑ. බිම තියාගෙන ඉන්නෙ. ලංකාවෙ හයි කරන එක හදන එකෙක් ඉන්නවලු සීට් එකත් එක්කම. කලින් 27යි දැන් 35ක් කියනව. මාසයක් යනවලු හදන්න. අපි එම්සී එකේ ගේම් ගහන පොට් එකේ තියෙන ගේමින් සිමියුලේටරේ හයි කරලා තියෙන මෙව්ව එක පොටෝ ගහන් ආවා වෑල්ඩින් කරන එකෙක්ට පෙන්නලා හදාගන්න.

    ඕක ලංකාවෙ ඉඳන් ගත්ත එකෙක් තමා මේ. @reddit
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw

    e kale bn mata 60+15 giye wheel ekatai, Shifter ekatai. dan ammo ganan.

    Frame ekanam BOX Bar walin gahuwe welding karana ekekwa ekkan awith.
    seat (civic seat ekak) eata 12,000/-

    ****** Oka ganna epa, dan driving force ekka ena aluth eka ganna. okata wada mara smooth eka.
    https://www.logitechg.com/en-us/products/driving/g923-trueforce-sim-racing-wheel.html
     
    අරූ අරන් තියෙන්නේ G920 එක උඹේ මොඩ්ල් එක මොකක්ද?
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Gt හරිනෙ අප්ප , ඇහුවොත් කියන්නෙ සල්ලි නැ කියල ...අපි වගේ කී බෝඩ් එකෙන් කර් ගේම් නොගා මුන් ස්ට්‍රිරින් විලුත් ගෙන්නල ,😃😃 ඒත් කමක් නැ කියමුකො මුන් ඉදගන්ඩ පුටුත් හදන්ඩ යන්නෙ 35ක් දිල , ඉතින් සල්ලි නෑලු🤣🤣
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    Gt හරිනෙ අප්ප , ඇහුවොත් කියන්නෙ සල්ලි නැ කියල ...අපි වගේ කී බෝඩ් එකෙන් කර් ගේම් නොගා මුන් ස්ට්‍රිරින් විලුත් ගෙන්නල ,😃😃 ඒත් කමක් නැ කියමුකො මුන් ඉදගන්ඩ පුටුත් හදන්ඩ යන්නෙ 35ක් දිල , ඉතින් සල්ලි නෑලු🤣🤣

    ඇත්ත කාර් ගන්න බැරි නිසා දැන් ඕකක් පුටුවට හයි කරලා පැදන් යන්න හදන්නෙ
     
    singlelife

    Active member
  • Oct 27, 2021
    107
    121
    43
    මෙහෙ එකෙක් ගෙනාවා අමේසන් එකෙන්. තාම හයි කරන එකක් නෑ. බිම තියාගෙන ඉන්නෙ. ලංකාවෙ හයි කරන එක හදන එකෙක් ඉන්නවලු සීට් එකත් එක්කම. කලින් 27යි දැන් 35ක් කියනව. මාසයක් යනවලු හදන්න. අපි එම්සී එකේ ගේම් ගහන පොට් එකේ තියෙන ගේමින් සිමියුලේටරේ හයි කරලා තියෙන මෙව්ව එක පොටෝ ගහන් ආවා වෑල්ඩින් කරන එකෙක්ට පෙන්නලා හදාගන්න.

    ඕක ලංකාවෙ ඉඳන් ගත්ත එකෙක් තමා මේ. @reddit
    පට්ට tax එකක් වදියි නේ ඇමසන් එකෙන් ගෙනාවොත්

    ****** Oka ganna epa, dan driving force ekka ena aluth eka ganna. okata wada mara smooth eka.
    https://www.logitechg.com/en-us/products/driving/g923-trueforce-sim-racing-wheel.html
    මොකක්ද බන් driving force එකේ විශේහ්ෂත්වේ?

    අරූ අරන් තියෙන්නේ G920 එක උඹේ මොඩ්ල් එක මොකක්ද?
    G920 එක කීයද ?

    G29 ගන්ට ඉන්නේ. ලොකු ගාණක් වියදම් කරන්ට බෑ බන්.

    ඔය සයිට් sureda ? mygame lk එකෙන් ගන්ට බලුවේ, උන්ගේ ගණන් අඩු හින්දා.

    ඇත්ත කාර් ගන්න බැරි නිසා දැන් ඕකක් පුටුවට හයි කරලා පැදන් යන්න හදන්නෙ
    ඔයාට තේරුණා :lol:
     
    singlelife

    Active member
  • Oct 27, 2021
    107
    121
    43
    aluth eka relistic gathiya wedi bn G29/G920 ekata wada.

    ***Shifter eka wenama ganna oni. neththam enne paddleshift eka witharai.
    ඒකනම් එච්චර අව්ලක් නෑ. ඕක කීයකින් වැඩිද අරකට වඩා?

    paddleshift ලොකු අව්ලක් නෑනේ drive krddin?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    forza wagenam awulak ne, Euro truck ehema gahanawanam paddle shift gahala wedak nehene bn,.

    aluth eke ganan danne ne bn.
     
    singlelife

    Active member
  • Oct 27, 2021
    107
    121
    43
    Car ekk ganinko oya labbawal ganna ganen
    විල් බැරෝවක් තමයි ඔය ගාණට ගන්ට වෙන්නේ :lol:

    සකන්ඩ් හෑන්ඩ් එකක් තියෙනවා පානදුර.
    ටිකක් ඉවසල හිටියොත් මේකෙත් එක්කම උස්සං එන්න පුලුවන්🤣

    Ko ?