මේක ගහනවද ? නැද්ද ? ශ්රී ලංකා සිම්බාබ්වේ ටෙස්ට් තරගයේ ඉලක්කය 388 ගහනවද ? නැද්ද ? මගේ අදහස ගහනවා තරංග ,කුසල් තමයි ගහන්නේ ඔයාලා මොකද කියන්නේ හැම පිලිතුරකටම රේප් තමයි ඉතින් දෙන්න වෙන්නේ