මේක ගහනවද ? නැද්ද ?

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මේක ගහනවද ? නැද්ද ?

    ශ්‍රී ලංකා සිම්බාබ්වේ ටෙස්ට් තරගයේ ඉලක්කය 388 ගහනවද ? නැද්ද ? මගේ අදහස ගහනවා තරංග ,කුසල් තමයි ගහන්නේ ඔයාලා මොකද කියන්නේ හැම පිලිතුරකටම රේප් තමයි ඉතින් දෙන්න වෙන්නේ
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ගහන්න පුලුවන් හෑබෑයි අමාරුයි. ඒ වගේම ඈමසින් කියල තියෙන්නේ ලන්කාව පරදිනව කියල. ඕකා කිව්ව ඒවා සේරම වගේ හරිගියා
     
    • Like
    Reactions: EUMA175

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    තව 336 තියෙන්නේ wicket 10 අතේ තියනවා හෙට ඉදලා අනිත් අයට සලකනවා