මේක ගහන්ට කියක් යයිද .
මචන්ලා අපේ ගෙදර වහල අයින් කරලා අලුතින් කොන්ක්‍රීට් වහලක් දානට හදන්නේ .
මට ඕනි කණු ටික දාල වහල දාගන්ට විතරයි .
වර්ග අඩි 1600 වගේ තියනවා බන් .
කියක් වගේ යාවිද .
foundation දාන්නේ නැතුව කණු උඩ කොන්ක්‍රීට් වහලක් දැම්මට අවුලක් නැද්ද .
මේ ගැන පොඩක් කියන්ටකො ලොකු උදවුවක්
note:
දැනටත් slab එකක් තාම තියෙන්නේ .එක දැන් අවුරුදු 35 වගේ වෙනවා .තැනින් තැන වතුර වැටෙනවා .
මට ඕනි පරණ slab එක කඩලා අලුත් එකක් දානට .කණුත් එක්කම .බිත්ති එහෙම කඩන් නැතුව වැඩේ කරනට බලන්නේ
හොද විදියක් දන්න කෙනෙක් කියලා දිහල්ලකෝ

Last edited:
උබට පිස්සුද?පණ පිටින් වැලලෙන්න තමා වෙන්නේ..