මේක ගහන්ට කියක් යයිද .

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මේක ගහන්ට කියක් යයිද .

    මචන්ලා අපේ ගෙදර වහල අයින් කරලා අලුතින් කොන්ක්‍රීට් වහලක් දානට හදන්නේ .

    මට ඕනි කණු ටික දාල වහල දාගන්ට විතරයි .
    වර්ග අඩි 1600 වගේ තියනවා බන් .
    කියක් වගේ යාවිද .

    foundation දාන්නේ නැතුව කණු උඩ කොන්ක්‍රීට් වහලක් දැම්මට අවුලක් නැද්ද .

    මේ ගැන පොඩක් කියන්ටකො ලොකු උදවුවක්


    note:
    දැනටත් slab එකක් තාම තියෙන්නේ .එක දැන් අවුරුදු 35 වගේ වෙනවා .තැනින් තැන වතුර වැටෙනවා .
    මට ඕනි පරණ slab එක කඩලා අලුත් එකක් දානට .කණුත් එක්කම .බිත්ති එහෙම කඩන් නැතුව වැඩේ කරනට බලන්නේ
    හොද විදියක් දන්න කෙනෙක් කියලා දිහල්ලකෝ


     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,049
    113
    මචන්ලා අපේ ගෙදර වහල අයින් කරලා අලුතින් කොන්ක්‍රීට් වහලක් දානට හදන්නේ .

    මට ඕනි කණු ටික දාල වහල දාගන්ට විතරයි .
    වර්ග අඩි 1600 වගේ තියනවා බන් .
    කියක් වගේ යාවිද .

    foundation දාන්නේ නැතුව කණු උඩ කොන්ක්‍රීට් වහලක් දැම්මට අවුලක් නැද්ද .

    මේ ගැන පොඩක් කියන්ටකො ලොකු උදවුවක්

    :shocked:උබට පිස්සුද?පණ පිටින් වැලලෙන්න තමා වෙන්නේ..
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,049
    113
    samahara engo kiyanawane ban.kanu uda gahuwata aulak ne kiyala.

    ඔව් ඉතින් උන් නෙමෙයිනේ ගෙදර ඉන්නේ.උබනේ.උබ හොද කොලිෆයිඩ් ඉන්ජෙක්ගෙන් අහලා බලපන්.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,287
    13,187
    113
    33
    ෆින්ලන්ඩ්
    Machang.. Dan samnyen hema thanama kanu gahnne nehe.
    wena system 1k tiyanawa. podduk danna kiyana 1k gen ahala balpun..
    Kanu system 1ta wada shakthimath lu...
    hebai 1ta wada ganun da koheda... aeth kanu walta yana gana eturu nisa bohoma podi ganuk wedi wai...

    Ae kiyane machang kanu danawa. demata issara wage hema thanema kanu danne nehe. gedara 1 kone kanu 4k dala tawa than 5 king wage set karanawa
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    Machang.. Dan samnyen hema thanama kanu gahnne nehe.
    wena system 1k tiyanawa. podduk danna kiyana 1k gen ahala balpun..
    Kanu system 1ta wada shakthimath lu...
    hebai 1ta wada ganun da koheda... aeth kanu walta yana gana eturu nisa bohoma podi ganuk wedi wai...

    Ae kiyane machang kanu danawa. demata issara wage hema thanema kanu danne nehe. gedara 1 kone kanu 4k dala tawa than 5 king wage set karanawa

    thanks.
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ehema ba yako marennada hadanne... apahu adi 4x4 wath base walawal kapala kanu danna wei.... labeta gahala marennada hadanne.... eka eka un kiyana ewa ahanne nathuwa hoda bas kenek allala wade karaganin.. ehen mehen kanu dala gahanna epa
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මචං වහලෙකුයි ස්ලැබ් ඵකකුයි අතරේ ලොකු වෙනසක් තියෙනවා..

    ehema ba slab ekak dana widiyak thiyenawa slab eke bara alla ganna 4x4 wage walawal dala kambi 4 ho ita wadiyen dala kanu gahanna one

    dunuth slab ekek thama thiyenne dan year 35 wage wena.mata oni bithi ahema kadan nathuwa.aluth wahalak gahanata.
    mekata hoda vidiyak kihanako.
     

    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    Kalin wahalata base eka dala tiyanne foundation ekatada????? coloumns walatada???
    Normaly karanawa nm 3' X 3' X 3' base ekak & 9" X 9" coloumns wath one...(soil ekath ekka depend wenawa).10 - 12 athara ganak athe tiyagann wei saho.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    biththi uda geniyanna epa. kauruhari structural engineering danna kenekgen hariyata detail karagena salb eka dapan. wenama coulm beam structure ekak uda. issella structural engineerkenekta pennala advice aragena karapan. thiyena slab eka demolish karapan.
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    dunuth slab ekek thama thiyenne dan year 35 wage wena.mata oni bithi ahema kadan nathuwa.aluth wahalak gahanata.
    mekata hoda vidiyak kihanako.

    dan ubata one slab eka galola wahale gahannada naththam... slab eka udin wahale gahannada?

    uba post eke kiyala thiyenne wahale galola slab ekak danna one kiyalane :confused:
     

    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    eka normal wadiyata dala thiyenne.
    Awashay than walin columns one saho...danata columns keyak tiyanawada?aniwa thawa 3k ho 4k danna wei..,,keyana thrarm sellam wedak nemei bro...Wiyadan karana eka ekapara hariyata karanna..Special Foundation, Base, Columns.... Nathnam Double wei macho..