මේක ගැන උබලගෙ අදහස මොකද්ද ?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,315
    35,004
    113
    ලංකාවේ වැඩ කරන්න බෑ බොලව් පරිසර උෂ්ණත්වය වැඩියි. ඔන්න AC කරපු ෆැක්ටරි දාලා export කරන්න දෙයක් හැදුවොත් කට්ටිය කික් එකේ වැඩ කරයි. නැත්තං ඉතිං ඉස්සර කාලේ වගේ අමුඩය ගහගෙන ගොවිතැනක් කරන්නයි වෙන්නේ
     
    • Like
    Reactions: DXB2021