මේක ගැන දන්නේ කවුද​?

ghost99

Active member
  • Dec 26, 2015
    517
    174
    43
    මේක ගැන දන්නේ කවුද​?

    උබලගේ PC වලත් මේ වගේ AD එනවාද?
    මේක අයින් කරන්න්නේ කොහොමද​?
    AB BlOCKER දැම්මත් තියනවා????????????




    :no::frown::frown:
    29bnk1d.jpg
     
    Last edited:

    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    කවුද බෝයි;21137883 said:
    mokak hari add on ekak dagena athi. extension vala balala vadakata nathi eva ain karapan

    eket na
    :no::no:
    extension vala tynne add blocker vitarai
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මචන් adblock දැන් ad විකුණන් සින් එකක් තියෙනවනේද. එකයි සමහර ඒවා බ්ලොක් වෙන්නේ නැත්තේ. :dull::dull:
     

    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    වෙන කාට හරි ඇදෙයි කියලා බයට පණ දා ගෙන මකලා :P:rofl:


    නෑ යකෝ මේක මැකුවේ උබලගේ අවදානය වේන පැත්තකට යන හින්දා
    මන් අදහස් කරේ ඔය AD එක අයින් කරන එක මිසක් ඔකේ තියන මගුල නේමෙයි
    :angry::angry::angry::angry::angry::angry:

    11l229x.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    1. Malwarebytes එකෙන් මැෂින් එක ස්කෑන් කරපන්

    2. Adguard software එක ටොරන්ට් එකකින් අරන් දාපන්

    නිට්ටාවට සුවයි