මේක ගැන පොඩ්ඩක් කියා දෙන්න අයියේ
.
.
.
.
.
මෙහෙමයි අයියේ. මේ සීන් එක ටැපලිලා නිසා ඔයාලගෙන්ම මේක ගැන අහන්න හිතුනා... දැන් මාස දෙකකට විතර කලින් ලංකාවෙ හොට් ම නිවුස් එක වුනේ මාකදුරේ මදූශ් ඇල්ලුවාය, ලංකාවෙ පොලීසියේ අවුරුදු දෙකක සෑහෙන මහන්සියක ප්‍රතිඵලයක්ය අරකය මේකය කියල TV radio දෙවනත් වෙන්න මුන් newsඑක දීලා, පොලීසියෙ ලොකොන්ගෙ ලොකුවවල් කියව කියව උන්ගේ පරම්පරාවවල්වලම ලොකුව නිවුස් වල කියව කියව මුන් මාසයක් විතර නැටුවනේ මහ අමුතු නැටිල්ලක්
මුන් මුලදිම කිවුවෙ මදුශ්ව ඇල්ලුවෙ ලංකාවෙ පොලීසියයි ඩුබායි පොලීසියයි එකට හැමිනිලාය, සම්පූර්න අවුරුදු දෙකක වැටලීමක ප්‍රතිඵලයක් විදියටය, අපේ පොලීසියෙ රහස් ඒජන්ට්ල හොර රහසේම හැමිනුනාය, අර සුදු කැස්බෑව හොරකම් කරපු එකා පස්සෙ මාසයක් විතර පැන්නුවාය, ඌත් එක්ක හැමිනුනාය අනම්මනම් හැමිනේශන් සීන් ගොඩක් කිවුවනේ අයියේ?? 
එහෙනම් ඇයි දැන් අපේ ලංකාවෙ #කන්නලට ඔය මදූශ් කියන එකාව අද වෙනකන්ම මෙහෙට ගෙන්න ගන්න බැරි වුනේ? ඔච්චර එක ගේ දීගෙ කාල වගේ එකතු වෙලා ඕකව ඇල්ලුවනම් ඇයි උන්ගෙන් ඉල්ලගන්න ඔච්චර නටන්න ඕන අපේ උන්? ඔය අවුරුදු දෙකේ රහස් පරීක්ශනේ මුලින්ම පටන්ගනිද්දි හොරාව ඇල්ලුවට පස්සෙ ඌව ලංකාවට ගේන හැටි මුන් හිතල නැතුවද / කතාකරගෙන නැතුවද මුන් මේක කරල තියෙන්නෙ? එකතු වෙලා ඔය අහවල කරානම් ඇයි ඌව මෙහෙට එවන්නෙ නැත්තෙ?
අනේ ඇත්තටම ලොකු ප්‍රශ්නයක් මේක. දන්න අයියල කියල දෙන්න
..................
edit : මේකත් කියන්න ඕනෙ. නොදන්න කමට ඇහුවා මිස, කිසිම දේශපාලන ප්‍රශ්නයක් ඇදගැනීම පිනිස threadඑක දැම්මේ නැත.

අනේ ඇත්තටම ලොකු ප්‍රශ්නයක් මේක. දන්න අයියල කියල දෙන්න..................

Last edited: