මේක ගැන මම worry වෙන්න ඕනද?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    y0y2XDb.png

    Yay
    ඊමේල් එක මොකද්ද බන්? :lol:

    සමහර පාස්වර්ඩ් ඩම්ප් කරපුවා ගූගල් එකේ ඉන්ඩෙක්ස් වෙලා තියනව. ඊමේල් එක ගූගල් කරන්න විතරයි තියෙන්නෙ :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,634
    113
    ඊමේල් එක මොකද්ද බන්? :lol:

    සමහර පාස්වර්ඩ් ඩම්ප් කරපුවා ගූගල් එකේ ඉන්ඩෙක්ස් වෙලා තියනව. ඊමේල් එක ගූගල් කරන්න විතරයි තියෙන්නෙ :lol:

    Encrypted form එකෙන් ලීක් වෙලා කියල තියෙන්නෙ නම්. BHW එකෙයි තව දෙකකයි