Yay ඊමේල් එක මොකද්ද බන්? :lol: සමහර පාස්වර්ඩ් ඩම්ප් කරපුවා ගූගල් එකේ ඉන්ඩෙක්ස් වෙලා තියනව. ඊමේල් එක ගූගල් කරන්න විතරයි තියෙන්නෙ :lol: