Whatsapp monitor කරන්න විදිහක්. ( Exploiting Silent Delivery Receipts )

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,219
    9,119
    113
    Careless Whisper: Exploiting Silent Delivery Receipts to Monitor Users on Mobile Instant Messengers

    Whatsapp monitor කරන්න විදිහක්.

    ඕනෙම whatsapp එකක් ද online ද offline ද connect වෙලාතියෙන්නේ mobile data ද WIFI ද ,User location (Country-level) මොකක්ද කියල
    Delivery and Read Receipts යූස් කරලා බලාගන්න පුලුවන් විදිහක් මේ එකෙන් දාල තියෙනවා සිංහලු.
    මේකෙන් වෙන්නේ ඕනෙම whatsapp no එකකට request එකක් යවලා ( ex: Sends a "delete" request for a non-existent message ID or Sends a reaction emoji to a non-existent message.) එකේ ping time එක මොනිටර් කරන එක.

    whatsapp විතරක් නෙමේ මේ දෙකෙන් ඕනේ එකකට මේක වැඩ කරනවා (Signal and Threema.)

    මේ තියෙන්නේ Research article එක
    https://publications.sba-research.org/publications/RAID_2025_Careless_Whisper_Exploiting_Silent__Gabriel Gegenhuber.pdf

    මේ තියෙන්නේ gommzystudio කරපු github coding එක
    https://github.com/gommzystudio/device-activity-tracker

    ඕනේ කමක් තියෙන සිංහලු කියවලා බලපන් :yes: