මේක ගැන විනාඩියක් හිතන්ඩ. අමුතුම හැගීමක්
මම මේ යන්නේ මේකේ ඉන්න අයගෙන් 0.1 වත් අද වෙනකම් හිතපු නැති දෙයක් ගැන හිතවන්ඩ.
අමුතුම අත්දැකීමක් දෙන්ඩ.
හරියට කරොත් ලොකු අත්දැකීමක්.
අපි කවද හරි මැරෙනවානේ.
උපරිම තව අවරුදු 100 ඉදී.
මේ තියෙන photo නිකම්ම බලාගෙන ගියොත් වැඩක් නැ.
තමන්ට ආදේශ වෙනක් ටිකක් වෙලා බලාගෙන ඉන්ඩ. මම promise වෙනවා කවදාවත් නොවිදපු අමුතුම පාලු මුසල හැගීමක් එනව. ඉස්සරලා relax වෙන්ඩ. හොදට වෙලාව අරගන්ඩ. දඩි බිඩි ගාල කියවගෙන යන්ද එපා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
දැන් හිතන්ඩ මේ තියෙන්නේ ඔයාගේ මිනී පෙට්ටිය කියල. මේකේ ඉන්නේ ඔයා කියල හිතන්ඩ. ටිකක් වෙලා බලාගෙන ඉන්ඩ. එතකොට මැවිලා පේනවා.
මේ ඔයාගේ wife සහ දරුවෝ වටවෙලා අඩනවා.
මේ වෙල්යාය මැදින් ඔයාගේ මිනිය ගෙනියනවා
මේ පාරදිගේ ගෙනියනවා ඔයාගේ මිනිය
මේ ඔයාව වලලනව
මේ ඔයාගේ දානේ වැඩ
මේ ඔයාගේ wife ටික කාලයක් යනකම් ඔයාව බලන්ඩ එනවා
මේ ටිකක් කල් ගියහම් ඔයාගේ ළමයින්ට ඔයාව අමතක වෙලා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වැඩ කරගන්නවා
තව ටික කාලෙකින් ඔයාගේ wife ත් මැරෙනවා. දැන් ඔයාගේ එක්ක දුක සැප බෙදා ගත්තු. කිසිම කෙනෙක් මේ ලෝකේ නෑ. ඔයත් නෑ.
මේ ඔයා මැරිලා ගොඩ කාලෙකින් ඔයාගේ ගෙදර.
මේකේ ඉන්න එකෙක්ට වත් ඉදල හිටලා වත් ඔයාව මතක් වෙන්නේ නෑ. ඔයා මේවට ආසාවෙන් මැරිලා පෙරේතයෙක් වෙලා මේවගේ ඉපදුනොත් කොච්චර දුකද? ඒක හින්ද දැන්මම ලොකු ආසාවල් හිතින් අත් අරින්ඩ. ගොඩ ගහන්ඩ හම්බ කරන්ඩ එපා.
අමුතුම පාලු හැගීමක් එනවා නේද?
පුළුවන් නම් Rupavahini එකේ බොරැල්ල කනත්ත ගැන ගිය වැඩසටහන හොයාගෙන බලන්ඩ. එකේ music එකත් එක්ක ගොඩක් හිතට වදිනවා මේක.
ඉක්මනට ඊලග ආත්මෙට වැඩ කරගන්ඩ. නැත්තම මේ අත්මේම මේ දුක නවත්තන්ඩ.
මෙන්න මේවා වටිනා බණ. මම කියන එක නැති කරන්ඩ කෙලින්ම උපකාර වෙනවා.
https://www.youtube.com/playlist?list=PLzREJ0RPjy3ocMXaSzqwInoPCOqqVN5ZZ
වැඩක් උනා නම් Rep / Bump / Comment දාන්ඩ.
විශේෂයෙන් BUMP දාන්ඩ තව කෙනෙක්ට බලන්ඩ
තෙරුවන් සරණයි

Last edited: