මේක ගැන විනාඩියක් හිතන්ඩ. අමුතුම හැගීමක්

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේක ගැන විනාඩියක් හිතන්ඩ. අමුතුම හැගීමක්

    මම මේ යන්නේ මේකේ ඉන්න අයගෙන් 0.1 වත් අද වෙනකම් හිතපු නැති දෙයක් ගැන හිතවන්ඩ.:confused: අමුතුම අත්දැකීමක් දෙන්ඩ.:yes: හරියට කරොත් ලොකු අත්දැකීමක්.:yes:

    අපි කවද හරි මැරෙනවානේ.:yes: උපරිම තව අවරුදු 100 ඉදී.:sorry:
    මේ තියෙන photo නිකම්ම බලාගෙන ගියොත් වැඩක් නැ.:no: තමන්ට ආදේශ වෙනක් ටිකක් වෙලා බලාගෙන ඉන්ඩ. මම promise වෙනවා කවදාවත් නොවිදපු අමුතුම පාලු මුසල හැගීමක් එනව. ඉස්සරලා relax වෙන්ඩ. හොදට වෙලාව අරගන්ඩ. දඩි බිඩි ගාල කියවගෙන යන්ද එපා.:no:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    දැන් හිතන්ඩ මේ තියෙන්නේ ඔයාගේ මිනී පෙට්ටිය කියල. මේකේ ඉන්නේ ඔයා කියල හිතන්ඩ. ටිකක් වෙලා බලාගෙන ඉන්ඩ. එතකොට මැවිලා පේනවා.:sorry:
    2po83lh.jpg






    මේ ඔයාගේ wife සහ දරුවෝ වටවෙලා අඩනවා.:(
    2lsa249.jpg






    මේ වෙල්යාය මැදින් ඔයාගේ මිනිය ගෙනියනවා :sorry:
    2qs4hno.jpg






    මේ පාරදිගේ ගෙනියනවා ඔයාගේ මිනිය
    2lijtvp.jpg






    මේ ඔයාව වලලනව
    juxytt.jpg






    මේ ඔයාගේ දානේ වැඩ
    287zn6c.jpg






    මේ ඔයාගේ wife ටික කාලයක් යනකම් ඔයාව බලන්ඩ එනවා :(
    2zfsqs2.jpg






    මේ ටිකක් කල් ගියහම් ඔයාගේ ළමයින්ට ඔයාව අමතක වෙලා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වැඩ කරගන්නවා :shocked:
    30jtnrm.jpg






    තව ටික කාලෙකින් ඔයාගේ wife ත් මැරෙනවා. දැන් ඔයාගේ එක්ක දුක සැප බෙදා ගත්තු. කිසිම කෙනෙක් මේ ලෝකේ නෑ. ඔයත් නෑ. :(
    vx2hkg.jpg






    මේ ඔයා මැරිලා ගොඩ කාලෙකින් ඔයාගේ ගෙදර. :( මේකේ ඉන්න එකෙක්ට වත් ඉදල හිටලා වත් ඔයාව මතක් වෙන්නේ නෑ. ඔයා මේවට ආසාවෙන් මැරිලා පෙරේතයෙක් වෙලා මේවගේ ඉපදුනොත් කොච්චර දුකද? ඒක හින්ද දැන්මම ලොකු ආසාවල් හිතින් අත් අරින්ඩ. ගොඩ ගහන්ඩ හම්බ කරන්ඩ එපා.
    vcqrv8.jpg





    අමුතුම පාලු හැගීමක් එනවා නේද? :(
    පුළුවන් නම් Rupavahini එකේ බොරැල්ල කනත්ත ගැන ගිය වැඩසටහන හොයාගෙන බලන්ඩ. එකේ music එකත් එක්ක ගොඩක් හිතට වදිනවා මේක.
    ඉක්මනට ඊලග ආත්මෙට වැඩ කරගන්ඩ. නැත්තම මේ අත්මේම මේ දුක නවත්තන්ඩ.
    මෙන්න මේවා වටිනා බණ. මම කියන එක නැති කරන්ඩ කෙලින්ම උපකාර වෙනවා.
    https://www.youtube.com/playlist?list=PLzREJ0RPjy3ocMXaSzqwInoPCOqqVN5ZZ


    වැඩක් උනා නම් Rep / Bump / Comment දාන්ඩ.
    විශේෂයෙන් BUMP දාන්ඩ තව කෙනෙක්ට බලන්ඩ

    තෙරුවන් සරණයි
     
    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Mama nam meka gana hithala thiyenne. Ithin mama puluwan vidiyata kenekta help eka denawa. Pina Kiyana eka mama Vishvasha karanawa. Ada mama mehema inne , Giya arthme pinen Kiyala mama hithanne. ithin Kagewath Dewal mama Hoyanneth na , mage paduwe Fun eke Santhosen inna balanawa hama welawema. Samahara minissu Marenne na kiyala hithagena Hasirenne. Ethakota mama hithanne hoda welawata minissunge Ayu kalaya , 70 - 80 Age une. Ibbo Wage 400 - 500 Years Life eka Thibba nam Me loke kohoma weida? minissu Pissu natai. Eka nisa , mata puluwan Vidiyata Kattiyata salakagena Shape eke Innawa. Heta marunath mama Sathuthui. Duk wenna mama wada karanne na.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,137
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒත් මිනිස්සු ජීවත් වෙන්නෙ කවදාවත් මැරෙන්නෙ නෑ වගේ මැරුනට පස්සෙ පව් පින් ටික හැර අනිත් ඔක්කොම දාල යන්න වෙනව කියල හිතෙන්නෙ නැතුව ඇති.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    mata ehema mussala hangimak enne na ban. ubata ehema hangimak enne uba ube life ekata onavata vada alila nisai (upadanaya). heta marunath adata sapai jolie idila kiyala idapan.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    sad truth
    eth ai ban uba meka dal rep illane
    aran yannada :D

    ඌ රෙප් ඉල්ලන එක සාධාරණයි. මේකේ ඉන්න උන් නිකම් රෙප් කපනවා හැමදාම ,4,5 වගේ කිසිම හේතුවක් නැතුව, සමහර උන්ට මළ පැන්නත් දාගෙන කපනවා ෆේක් වලින් හිටන්. :D ගොඩක් උන්ගේ එහෙම කපලා තියෙනවා මම දැක්කා. මූට මම කලින් රෙප් එකක් දුන්නා කවුද එකෙක් එහෙම කපලා තිබිලා. හිතපන් ඌට කවුරුත් එක +රෙප් එකක් වත් දුන්නේ නෑ කියලා? එතකොට ඔහොම දිගටම ගියොත් ඌගේ කොටු රතු වෙයි, රතු කොටු තියෙන උන්ව කට්ටිය වැඩියේ ගණන් ගන්නේ නෑ නේ බන්. ඌ ඒක මැරුනම අරන් යන්නේ නෑ තමයි නමුත් ඉන්න කම් හොදට ඉන්න හොද රෙපියුටේෂන් එකක් තියෙන්න එපැයිනේ.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    sad truth
    eth ai ban uba meka dal rep illane
    aran yannada :D

    Rep තියෙන්නේ උබලට පෙන්නනද. නැත්තම් මම රතු කොටු තියාගෙන උබලට මේවා දැම්ම නම් මට "අනේ පලයන් බන් යන්ඩ" කියල යයි.

    reputation_neg.gif
    මේක ගැන විනාඩියක්... 12-29-2015 11:23 PM bauddayo unama ova gena hitanna one ne
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,262
    34,897
    113
    සිංහලයෝ මල ගෙවල් වවාගෙන කනවා බන්. මල මිනී ගෙවල් වලට ගෙනල්ලා කරගන්නේ දුක තව තව වැඩිකරගන්න එක. මිනිහෙක් මලාට පස්සේ ශරීරයේ කිසිම වටිනාකමක් නෑ. එතන තියෙන්නේ නිකන්ම දරකඩක් වගේ එකක්. ඒත් සිංහල බෞද්ධ කියලා කියාගන්න එවුන්ට එක තෙරෙන්නේ නෑ. මිනිහෙක් මලාම කරන්න ඕන මම නම් කියන්නේ හැකි ඉක්මනින් දවසකින් වගේ අවසන් කටයුතු කරලා දානයට හොඳින් ලෑස්ති වෙන එක. ඒකයි මැරුනු පුද්ගලයට කරන ලොකුම උපකාරය. තව එකක් මොඩ සිංහලයෝ මල මීනීවල හිටන් photo ගහලා තියාගෙන අවුරුදු ගනන් අඬ අඬ ඉන්නවා. මෝඩ හරක්.