මේක ගැන විනාඩියක් හිතන්ඩ. අමුතුම හැගීමක්

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,267
    34,912
    113
    සිංහලයෝ මල ගෙවල් වවාගෙන කනවා බන්. මල මිනී ගෙවල් වලට ගෙනල්ලා කරගන්නේ දුක තව තව වැඩිකරගන්න එක. මිනිහෙක් මලාට පස්සේ ශරීරයේ කිසිම වටිනාකමක් නෑ. එතන තියෙන්නේ නිකන්ම දරකඩක් වගේ එකක්. ඒත් සිංහල බෞද්ධ කියලා කියාගන්න එවුන්ට එක තෙරෙන්නේ නෑ. මිනිහෙක් මලාම කරන්න ඕන මම නම් කියන්නේ හැකි ඉක්මනින් දවසකින් වගේ අවසන් කටයුතු කරලා දානයට හොඳින් ලෑස්ති වෙන එක. ඒකයි මැරුනු පුද්ගලයට කරන ලොකුම උපකාරය. තව එකක් මොඩ සිංහලයෝ මල මීනීවල හිටන් photo ගහලා තියාගෙන අවුරුදු ගනන් අඬ අඬ ඉන්නවා. මෝඩ හරක්.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මේකට simple plan එකක් පාවිච්චි කරා නම් හරි.

    කවදාහරි මැරෙනකන් පුළුවන් තරම් නිරෝගිව ඉදලා ඒ කාලය ඇතුලත ලේ,වකුගඩු,අක්මාව, තව දන් දෙන්න පුළුවන් දේවල් දන්දෙනවා.
    මැරුනයින් පස්සේ ශරීරය ගන්නා පුළුවන් දේවල් අරගෙන කැම්පස් එකට ඉතුරු බොඩිය දෙනවා.
    ගෙදර කට්ටිය මිනිය දකින්න හම්බ වෙන්නේ බොහොම සුළු වෙලාවයි.
    පිරිත් කියලා පැන් වඩලා වැඩේ ඉවරයි.
    ගෙදර අයටත් එච්චර දුකක් නැහැ.කරපු පින ගැන හිතල දුක තුනී කරගන්නවා.

    වියදම් බොහොම අඩුයි.දුකත් අඩුයි.යනකොට ආත්ම ගානකට පිනක් කරගෙන යන්නේ. :yes:

    අල්ලගත්ත බදාගත්ත මනුස්සයට තමා දුක වැඩි.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa

    :):)