මේක ගැන හිතල නැද්ද ? ගොඩක් ප්‍රශ්නවලට උත්තරේ මෙතන ඇති 3gNkgj9h2oM
AnuradhaRa Well-known member Dec 25, 2010 62,069 1 43,478 113 Jul 8, 2016 #1 මේක ගැන හිතල නැද්ද ? ගොඩක් ප්‍රශ්නවලට උත්තරේ මෙතන ඇති Reactions: ajithparakrama
AnuradhaRa Well-known member Dec 25, 2010 62,069 1 43,478 113 Jul 8, 2016 #3 එතකොට මචංල පොළවත් එක්ක ප්ලේන් එක ඒ වේගෙන්ම ඔටෝ යන්ඩ හේතුව මොකක්ද ? Last edited: Jul 8, 2016
billythekid Member May 28, 2015 3,732 481 0 අමුතු ඇටේ Jul 8, 2016 #4 මට මෙහෙම හිතෙනව බන් ලොකු බැලුමක නැගල උඩටම යනව ගිහින් පැය දෙකක් විතර උඩ ඉඳල ආයිත් පල්ලෙහාට බහිනව එහෙම උනොත් අපි වෙන රටකද ඉන්නේ? විසා නැතුව රටවල් වලට යන්න පුලුවන් ක්‍රමයක් කල්පනා කර කර ඉන්න ගමන් මේක මතක් උනේ
මට මෙහෙම හිතෙනව බන් ලොකු බැලුමක නැගල උඩටම යනව ගිහින් පැය දෙකක් විතර උඩ ඉඳල ආයිත් පල්ලෙහාට බහිනව එහෙම උනොත් අපි වෙන රටකද ඉන්නේ? විසා නැතුව රටවල් වලට යන්න පුලුවන් ක්‍රමයක් කල්පනා කර කර ඉන්න ගමන් මේක මතක් උනේ
billythekid Member May 28, 2015 3,732 481 0 අමුතු ඇටේ Jul 8, 2016 #5 පල්ලෙහාට එනකොට බලාගෙන බාන්න ඕන මුහුදට එහෙම බෑවනම් කපෝතී
AnuradhaRa Well-known member Dec 25, 2010 62,069 1 43,478 113 Jul 8, 2016 #6 billythekid said: මට මෙහෙම හිතෙනව බන් ලොකු බැලුමක නැගල උඩටම යනව ගිහින් පැය දෙකක් විතර උඩ ඉඳල ආයිත් පල්ලෙහාට බහිනව එහෙම උනොත් අපි වෙන රටකද ඉන්නේ? විසා නැතුව රටවල් වලට යන්න පුලුවන් ක්‍රමයක් කල්පනා කර කර ඉන්න ගමන් මේක මතක් උනේ Click to expand... billythekid said: පල්ලෙහාට එනකොට බලාගෙන බාන්න ඕන මුහුදට එහෙම බෑවනම් කපෝතී Click to expand... ඒ වැඩේ හරියන්නෑ වගේ මේ කියන විදියට, ලෝකෙ කැරකෙනකොට බැලුමත් පස්සට යනව Last edited: Jul 8, 2016
billythekid said: මට මෙහෙම හිතෙනව බන් ලොකු බැලුමක නැගල උඩටම යනව ගිහින් පැය දෙකක් විතර උඩ ඉඳල ආයිත් පල්ලෙහාට බහිනව එහෙම උනොත් අපි වෙන රටකද ඉන්නේ? විසා නැතුව රටවල් වලට යන්න පුලුවන් ක්‍රමයක් කල්පනා කර කර ඉන්න ගමන් මේක මතක් උනේ Click to expand... billythekid said: පල්ලෙහාට එනකොට බලාගෙන බාන්න ඕන මුහුදට එහෙම බෑවනම් කපෝතී Click to expand... ඒ වැඩේ හරියන්නෑ වගේ මේ කියන විදියට, ලෝකෙ කැරකෙනකොට බැලුමත් පස්සට යනව