Toshiba 3015A ෆොටෝකොපි මැශින් එක හොඳද? උපන්ගෙයි ලෙඩ තියෙද

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    රිකෝ එකට කෙල උනා. අතේ ඇති මුදලට මේක හම්බ උනා. කලර් කොලිටි නම් රිකෝ තරම් නැද්ද මන්දා?
    ඇස් කඩාගෙන යන කලර් කොලිටි තියෙන ෆොටෝ කොපි මැශිමක් ගැන දන්න එකෙක් කියපල්ලා.
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    සමාජෙ කෲරයි මුස්ලිම් අපිට
    ලේබ්බේගේ අර බඩු ගන්න පුළුවන්. පැකට් වලට කඩලා දෙන්නම්. දවසක් දෙකක් දෙන්න. ෆ්‍රෑන්ක්ෆෘට් ජර්මන් ඉන්නේ ගේන කෙනා
     
    • Like
    Reactions: Gingy

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,543
    1,505
    113
    දක්ශින දේශය
    මමත් ගන්න ඉන්නෙ
    මමත් විස්තර හොයනවා

    මගේ ලග දැනට තියෙන්නෙ
    457
    3018

    කැස්බෑවෙන් නො වොරන්ටි 270 ක්ද කොහෙද කිව්ව වගේ මතක ඔය මැෂින් එක
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    Xerox use karanne nadda?
    තියෙනම් මරු මචන් මම දැක්ක හොදම කලර්ස් එන්නෙ උන්ගෙ. මෙහෙ රිකෝන් බඩු හම්බුනේ නෑ ඔරිජිනල් එකක් ගන්න වත්කමක් නෑ
    මමත් ගන්න ඉන්නෙ
    මමත් විස්තර හොයනවා

    මගේ ලග දැනට තියෙන්නෙ
    457
    3018

    කැස්බෑවෙන් නො වොරන්ටි 270 ක්ද කොහෙද කිව්ව වගේ මතක ඔය මැෂින් එක
    අඩෝ මට තුනයි දහයක් කිව්වා නාරාහෙන්පිට මාස හය වොරන්ටි. නෝ වොරන්ටි අවුලක් නැද්ද. මේවට බඩු තියෙදතියෙද?

    0777639370

    meken ahanna.
    සුපිරි
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    ඇස් කඩාගෙන යනවනම් konica Minolta, Cannon

    ricoh එක මොකෝ උනේ.
    සිරාද මොකුත් මොඩ්ල් නම්බර් එකක් තියෙද දන්න.

    ඉමේජින් යුනිට් එක ගියා. තව රෝලර් වලත් කාලෙ හරි කාලෙක ඉදලා බයිපාස් වැඩ කලේ නෑ, ඩුප්ලෙක්ස් හිර වෙනවා. ලක්ශ 8ක් ගහල තියේ ටෝටල් කවුන්ට් එක
     
    • Like
    Reactions: vectorizer

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,335
    24,541
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සිරාද මොකුත් මොඩ්ල් නම්බර් එකක් තියෙද දන්න.
    konica C750, cannon නම් ලංකාවෙ මාර්කට් එකේ අඩුයි. පර්ට්සුත්.
    ඉමේජින් යුනිට් එක ගියා. තව රෝලර් වලත් කාලෙ හරි කාලෙක ඉදලා බයිපාස් වැඩ කලේ නෑ, ඩුප්ලෙක්ස් හිර වෙනවා. ලක්ශ 8ක් ගහල තියේ ටෝටල් කවුන්ට් එක
    බර කරත්තයක්නෙ.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    konica C750, cannon නම් ලංකාවෙ මාර්කට් එකේ අඩුයි. පර්ට්සුත්.

    බර කරත්තයක්නෙ.
    Konica විකුණන තැනක් දන්නවද මචන්. බඩු තියෙනවද

    ඔව් ස්කෑන් විතරයි දැන්