මේක ගොඩක් කල් ඉස්සර අපේ ගමේ වෙච්ච සිද්ධියක්

AnuradhaRa

Well-known member
  • කෙල්ල කැමති වුණේ නෑ කියල යාලු වෙලා හිටපු කොල්ල මොනාහරි කරගෙන මැරුණ

    අවුරුදු ගාණක් ගියාට පස්සෙ, අවුරුදු 10-12ක් ඊටත් වැඩිද මංද, මේ කෙල්ල ආව දවසක් කඩේට

    මං කකුල දිහා බැලුව. කකුල් අප්සට් නං මං ආස නැති නිසා, සහ මෙයා කියන තරං කෑල්ලද කියල බලන්න

    හයියෝ සංසාරේ. අරූ මැරුණෙ මොකදට කියල හිතුණ බං :sorry:

    පව් ඉතිං කොල්ල :cry:

    තව සිද්ධියක් වුණා මගෙ පංතියෙ හිටපු යාලුවෙක්ට

    මූ ඒලෙවල් කරන කාලෙ මිනිහ රට ඉන්න ගෑනියෙක් එක්ක යාලු වෙලා

    අන්තිමට ගෑනි එක නතර කරල

    අඩේ මූ කොච්චිකඩේ පාලමෙන් පැනල මැරුණ බං :(

    අපි හැමෝම ගියා ඉතිං මල ගෙදර 1999-2000 වගේ කාලෙ වෙච්ච සිදුවීමක්
     

    AnuradhaRa

    Well-known member
  • මොනවටද කැමති වෙලා නැත්තේ??
    යාලු වෙලා කසාද බදින්න වෙන්න ඇති

    උඹත් දැන් ගෑනියෙක් එක්ක පැටලිලාද ඉන්නේ?
    ඔව් බං ලොකු පෙනුමක් නැති නිසා කවුරුත් ආවෙ නෑ පැටලෙන්න

    ඒක එක අතකට හොදයි
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,694
    2,790
    113
    යාලු වෙලා කසාද බදින්න වෙන්න ඇති


    ඔව් බං ලොකු පෙනුමක් නැති නිසා කවුරුත් ආවෙ නෑ පැටලෙන්න

    ඒක එක අතකට හොදයි
    තොට වඩා කැත උන් ගැණු අරන් ඉන්නව. මුලින් රස්සාවක් කරල හම්බ කරපන් පිංබත් ගිල ගිල ඉන්නෙ නැතුව.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මොනාද බං උඹ කියවන්නෙ

    මට මේ පිස්සු හැදිල ඉන්න වෙලාවෙ
    මම කිව්වෙ උඹ ගෑණියෙක් එක්ක පැටලිලා නම් හොඳයි.

    ෆෙශ්ලයිට් එකට කෙළ කෙළ ඉන්න ගමන් ගෑණුන්ගේ කකුල කැතයි අරක කැතයි කිය කිය ඇද හොයන්න එපා බන්.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    තොට වඩා කැත උන් ගැණු අරන් ඉන්නව. මුලින් රස්සාවක් කරල හම්බ කරපන් පිංබත් ගිල ගිල ඉන්නෙ නැතුව.
    මගෙ අසනීපෙත් එක්ක වැඩක්පලක් කරන්ඩ බෑ කියල එක පකෙකුටවත් තේරෙන්නෙ නෑ
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    තොට වඩා කැත උන් ගැණු අරන් ඉන්නව. මුලින් රස්සාවක් කරල හම්බ කරපන් පිංබත් ගිල ගිල ඉන්නෙ නැතුව.
    එකපාරක් අපේ ගෙදර සිමෙන්ති අනන්න ආවා හෙන මහත, කලු, ඉස්කෝලෙ වත් ගිහින් නැති අන්ත මෝඩ එකෙක්. තනිකරම පිස්සුවක්. ඒත් ඌටත් ගෑණියෙක් ඉන්නවා.
    ඌ සිමෙන්ති අනලා හරි ගෑණි එක්ක ඉන්නවා.

    අනුරාධයා ඊට වඩා සෑහෙන්න හොඳයි.
     
    • Like
    Reactions: Nidarshana_k

    AnuradhaRa

    Well-known member
  • එකපාරක් අපේ ගෙදර සිමෙන්ති අනන්න ආවා හෙන මහත, කලු, ඉස්කෝලෙ වත් ගිහින් නැති අන්ත මෝඩ එකෙක්. තනිකරම පිස්සුවක්. ඒත් ඌටත් ගෑණියෙක් ඉන්නවා.
    ඌ සිමෙන්ති අනලා හරි ගෑණි එක්ක ඉන්නවා.

    අනුරාධයා ඊට වඩා සෑහෙන්න හොඳයි.

    අනේ මට දැං මොකෙක්වත් ඕනෙ නැ
    මං ආදරේ එයාට විතරයි

    ලබන ආත්මෙ හැන්සම් සුද්දෙක් වෙලා ඉපදෙන්න කියල පාර්තනා කරනව
    මේ ආත්මෙ දුකෙන්ම මැරිල යයි
    අම්මලාව කොහොමහරි බලාගන්නව එතකං
     
    • Love
    Reactions: Honda.putha

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,694
    2,790
    113
    එකපාරක් අපේ ගෙදර සිමෙන්ති අනන්න ආවා හෙන මහත, කලු, ඉස්කෝලෙ වත් ගිහින් නැති අන්ත මෝඩ එකෙක්. තනිකරම පිස්සුවක්. ඒත් ඌටත් ගෑණියෙක් ඉන්නවා.
    ඌ සිමෙන්ති අනලා හරි ගෑණි එක්ක ඉන්නවා.

    අනුරාධයා ඊට වඩා සෑහෙන්න හොඳයි.
    එක අතකට මූ මෙහෙම ඉන්න එක හොදයි. නැත්නම් ගෑනියෙක් ගෙනාවත් කන්න බොන්න දෙන්න වෙන්න වය්සක අම්මගෙ පෙන්ශන් එකෙන් තමයි. :lol:
     

    Rastapopoulos

    Well-known member
  • මං දන්න එකෙක් ඉන්නවා පොර තනිකර කාලගෝල වගේ එකෙක් මොලේත් නෑ හරියට මානසික ලෙඩෙක්. කළුම කළුයි. පොර පොඩි පොඩි වැඩ කරලා දවසේ වියදම කොහොම හරි හොයා ගන්නවා ගෙවල් සුද්ද කරන්න වගේ වාහන හෝදන්න වගේ ඒවාට පොරට කියල මිනිස්සු කරගන්නවා. තව මිනිස්සු පොඩියට උදව් කරනවා පව් හින්දා. මිනිහත් බැදලා ළමයි ඉන්නවා. ඒ තරම් උඹ කැතත් නෑ. ඌට වඩා මොලෙත් තියනවා. උඹට තියෙන්නේ කම්මැලි කම. අම්මගෙන් පස්සේ කොහොමද ඉන්නේ? හිතලා බලපන්