මේක ගොඩක් කල් ඉස්සර අපේ ගමේ වෙච්ච සිද්ධියක්

AnuradhaRa

Well-known member
  • එක අතකට මූ මෙහෙම ඉන්න එක හොදයි. නැත්නම් ගෑනියෙක් ගෙනාවත් කන්න බොන්න දෙන්න වෙන්න වය්සක අම්මගෙ පෙන්ශන් එකෙන් තමයි. :lol:
    මට හිතෙනව කිරියෙ රගන කුප්‍රකට පකයෙක්ගෙ ෆේක් එකක් කියල උඹ :lol:

    බොරුවට අපිට කියනව ගෑනියෙක් කසාද බැදල ඉන්නෙ කියල
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මං දන්න එකෙක් ඉන්නවා පොර තනිකර කාලගෝල වගේ එකෙක් මොලේත් නෑ හරියට මානසික ලෙඩෙක්. කළුම කළුයි. පොර පොඩි පොඩි වැඩ කරලා දවසේ වියදම කොහොම හරි හොයා ගන්නවා ගෙවල් සුද්ද කරන්න වගේ වාහන හෝදන්න වගේ ඒවාට පොරට කියල මිනිස්සු කරගන්නවා. තව මිනිස්සු පොඩියට උදව් කරනවා පව් හින්දා. මිනිහත් බැදලා ළමයි ඉන්නවා. ඒ තරම් උඹ කැතත් නෑ. ඌට වඩා මොලෙත් තියනවා. උඹට තියෙන්නේ කම්මැලි කම. අම්මගෙන් පස්සේ කොහොමද ඉන්නේ? හිතලා බලපන්
    mama kiyanneth oya kiyana eka ganamada danne na.
    mama kiyana eka inne Dalupatha paththe.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මං දන්න එකෙක් ඉන්නවා පොර තනිකර කාලගෝල වගේ එකෙක් මොලේත් නෑ හරියට මානසික ලෙඩෙක්. කළුම කළුයි. පොර පොඩි පොඩි වැඩ කරලා දවසේ වියදම කොහොම හරි හොයා ගන්නවා ගෙවල් සුද්ද කරන්න වගේ වාහන හෝදන්න වගේ ඒවාට පොරට කියල මිනිස්සු කරගන්නවා. තව මිනිස්සු පොඩියට උදව් කරනවා පව් හින්දා. මිනිහත් බැදලා ළමයි ඉන්නවා. ඒ තරම් උඹ කැතත් නෑ. ඌට වඩා මොලෙත් තියනවා. උඹට තියෙන්නේ කම්මැලි කම. අම්මගෙන් පස්සේ කොහොමද ඉන්නේ? හිතලා බලපන්
    හීලියම් හරි නයිට්‍රජන් හරි ගෑස් එකක් හොයාගෙන

    දෙපාරක් උඩට අදින්න තියෙන්නෙ

    පන යනවලු නිකම්ම, වේදනාවක් නැතුව
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,694
    2,790
    113
    මට හිතෙනව කිරියෙ රගන කුප්‍රකට පකයෙක්ගෙ ෆේක් එකක් කියල උඹ :lol:

    බොරුවට අපිට කියනව ගෑනියෙක් කසාද බැදල ඉන්නෙ කියල
    උබ වගේ නිකමෙට බොරු කියල මට හම්බ වෙනව බිබික්කමක්. ගෑනි නැත්නම් හොදයි තමයි පකෝ කොහොමත්
     

    AnuradhaRa

    Well-known member
  • උබ වගේ නිකමෙට බොරු කියල මට හම්බ වෙනව බිබික්කමක්. ගෑනි නැත්නම් හොදයි තමයි පකෝ කොහොමත්
    දැං උඹ කිව්වෙ දවසක් මගෙ ගෑනි මට ලස්සනයි කියල

    එක්කො එයාටත් සුද්දෙක් සෙට් කරල
    උඹත් සුද්දියෙක් සෙට් කරගනින් බං

    ඔහොම දුක් විදින්නෙ නැතුව
     

    AnuradhaRa

    Well-known member
  • track da bn ubata?
    කොච්චර ලස්සන වුණත් වැඩක් තියෙනවද බං
    කකුල් දෙකේ ඇගිලි ටික දැක්කම බඩදගලනවනං


    මේ කොල්ල මැරුණෙ එහෙම කකුලක් තියෙන කෙල්ලෙක් නිසානෙ
    මට නං කකුල තියෙන්න ඕනෙ ගින්දර වගේ
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    අනේ මට දැං මොකෙක්වත් ඕනෙ නැ
    මං ආදරේ එයාට විතරයි

    ලබන ආත්මෙ හැන්සම් සුද්දෙක් වෙලා ඉපදෙන්න කියල පාර්තනා කරනව
    මේ ආත්මෙ දුකෙන්ම මැරිල යයි
    අම්මලාව කොහොමහරි බලාගන්නව එතකං

    උබ අම්මලාව බලාගන්නේ නැහැනේ
    අම්මලා උබව බලා ගන්න සීන් එකක් නේද තියෙන්නේ
    අම්මාගේ පැන්ෂන් එකෙන්නේ මැච් එක ගහන්නේ
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    කොච්චර ලස්සන වුණත් වැඩක් තියෙනවද බං
    කකුල් දෙකේ ඇගිලි ටික දැක්කම බඩදගලනවනං


    මේ කොල්ල මැරුණෙ එහෙම කකුලක් තියෙන කෙල්ලෙක් නිසානෙ
    මට නං කකුල තියෙන්න ඕනෙ ගින්දර වගේ
    Season 8 Eww GIF by One Chicago
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,019
    113
    No Where
    හීලියම් හරි නයිට්‍රජන් හරි ගෑස් එකක් හොයාගෙන

    දෙපාරක් උඩට අදින්න තියෙන්නෙ

    පන යනවලු නිකම්ම, වේදනාවක් නැතුව
    Helium - :lol: Nitrogen - :lol::lol::lol::lol:
     

    AnuradhaRa

    Well-known member
  • Helium - :lol: Nitrogen - :lol::lol::lol::lol:

    මොකද යකෝ හිනා වෙන්නෙ

    උබ අම්මලාව බලාගන්නේ නැහැනේ
    අම්මලා උබව බලා ගන්න සීන් එකක් නේද තියෙන්නේ
    අම්මාගේ පැන්ෂන් එකෙන්නේ මැච් එක ගහන්නේ
    සල්ලි විතරක් තිබුණට බැනෙ මචං

    දුවල පැනල වැඩ කරන්න එකෙක් ඉන්න එපැයි

    කරන්ට් බඩුවකට පොඩි දෙයක් මොනාහරි වුණත් එයාලට තේරෙන්නෙ නෑ

    මම ඉන්න නිසා එයාලට කිසි කරදරයක් නෑ, එක එක හොරුන්ට අඩගහන්න ඕනෙත් නෑ
    මම පැය 24 ම ගෙදර තමා ඉන්නෙ. රට වටේ රවුම් ගහන්නෙ නෑ

    ඇත්ත මම ඉන්නෙත් අම්මල නිසා තමයි

    නැත්තං මේ ලංකාවෙ මට මැරෙන්න තමා වෙන්නෙ

    මං අම්මට කිව්ව මට මැරෙන්න තරං දුකයි කියල

    අම්ම කිව්වෙ අපේ ආයුෂත් අර උඹ ඉන්න ඕනෙ කියල 😭

    අපි මේ ලෝකෙ වටේ ඉන්න කෙල්ලො මත්තෙ නහින්න හදනව, දෙමව්පියො සතුටු වෙන්නෙ අපි ගැන හිතල. දරුවො නිසා. දරුවො තමන් ලග ඉන්න නිසා
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    61,999
    113
    Mother Earth
    අනේ මට දැං මොකෙක්වත් ඕනෙ නැ
    මං ආදරේ එයාට විතරයි

    ලබන ආත්මෙ හැන්සම් සුද්දෙක් වෙලා ඉපදෙන්න කියල පාර්තනා කරනව
    මේ ආත්මෙ දුකෙන්ම මැරිල යයි
    අම්මලාව කොහොමහරි බලාගන්නව එතකං
    ලබන ආත්මයක් කියලා නෑ. මේ ආත්මේ විතරයි. ඔහෙට වහිනවද බන්? උබලට ගං වතුරද
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ලබන ආත්මයක් කියලා නෑ. මේ ආත්මේ විතරයි. ඔහෙට වහිනවද බන්? උබලට ගං වතුරද
    අපිටත් අද ටිකක් වහිනව සැරට
    ගෙවල් වලටනං ගං වතුර දාන්නෙ නෑ බං

    පාරවල් වල යට වෙන තැන් කිහිපයක් තියෙනව එච්චරයි
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    61,999
    113
    Mother Earth
    අපිටත් අද ටිකක් වහිනව සැරට
    ගෙවල් වලටනං ගං වතුර දාන්නෙ නෑ බං

    පාරවල් වල යට වෙන තැන් කිහිපයක් තියෙනව එච්චරයි
    වහිනකොට වැස්ස බලන් ඉන්න ආසයි නේද බන්. කෝපි එකක් බිබී. හැබැයි හොඳට අකුණු ගහල වහිනකොට තමයි ආතල්. ඉස්සර පොඩි කාලේ මම හයියෙන් වහිනකොට ඒ වැස්සේ සද්දේ ඇහෙනකොට කන් දෙක අත් දෙකෙන් වහගෙන අත් දෙක ටිකක් බුරුල් කරනකොට ආයේ තද කරනකොට එන සද්දේ අහන් ඉන්නවා. නිකන් හුළං හමන සද්දයක් එන්නේ. 🙂 දැනුත් කරලා බැලුව. 😄
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    වහිනකොට වැස්ස බලන් ඉන්න ආසයි නේද බන්. කෝපි එකක් බිබී. හැබැයි හොඳට අකුණු ගහල වහිනකොට තමයි ආතල්. ඉස්සර පොඩි කාලේ මම හයියෙන් වහිනකොට ඒ වැස්සේ සද්දේ ඇහෙනකොට කන් දෙක අත් දෙකෙන් වහගෙන අත් දෙක ටිකක් බුරුල් කරනකොට ආයේ තද කරනකොට එන සද්දේ අහන් ඉන්නවා. නිකන් හුළං හමන සද්දයක් එන්නේ. 🙂 දැනුත් කරලා බැලුව. 😄
    ubata wayasa keeyada?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    අඩෝ මම නාගන්නේ කොහොමද අද මේ වැස්සේ... 🥺

    වැස්ස පෑව්වොත් බියර් එකක් ගේන්න යන්න තිබ්බා.. 🥺
     
    • Like
    Reactions: AnuradhaRa

    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    අඩෝ මම නාගන්නේ කොහොමද අද මේ වැස්සේ... 🥺

    වැස්ස පෑව්වොත් බියර් එකක් ගේන්න යන්න තිබ්බා.. 🥺
    හීතලට මල්ලියා හැංගිලා