මේක ගොඩක් කල් ඉස්සර අපේ ගමේ වෙච්ච සිද්ධියක්

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    කෙල්ල කැමති වුණේ නෑ කියල යාලු වෙලා හිටපු කොල්ල මොනාහරි කරගෙන මැරුණ

    අවුරුදු ගාණක් ගියාට පස්සෙ, අවුරුදු 10-12ක් ඊටත් වැඩිද මංද, මේ කෙල්ල ආව දවසක් කඩේට

    මං කකුල දිහා බැලුව. කකුල් අප්සට් නං මං ආස නැති නිසා, සහ මෙයා කියන තරං කෑල්ලද කියල බලන්න

    හයියෝ සංසාරේ. අරූ මැරුණෙ මොකදට කියල හිතුණ බං :sorry:

    පව් ඉතිං කොල්ල :cry:

    තව සිද්ධියක් වුණා මගෙ පංතියෙ හිටපු යාලුවෙක්ට

    මූ ඒලෙවල් කරන කාලෙ මිනිහ රට ඉන්න ගෑනියෙක් එක්ක යාලු වෙලා

    අන්තිමට ගෑනි එක නතර කරල

    අඩේ මූ කොච්චිකඩේ පාලමෙන් පැනල මැරුණ බං :(

    අපි හැමෝම ගියා ඉතිං මල ගෙදර 1999-2000 වගේ කාලෙ වෙච්ච සිදුවීමක්
    kochchikade palamen panala marune wathura nathi hinda neda?
     
    • Wow
    Reactions: AnuradhaRa

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    අනේ මට දැං මොකෙක්වත් ඕනෙ නැ
    මං ආදරේ එයාට විතරයි

    ලබන ආත්මෙ හැන්සම් සුද්දෙක් වෙලා ඉපදෙන්න කියල පාර්තනා කරනව
    මේ ආත්මෙ දුකෙන්ම මැරිල යයි
    අම්මලාව කොහොමහරි බලාගන්නව එතකං
    මාත් බෞද්ධ. ලබන ආත්මවල් වැඩක් නෑ. ඉන්න කාලේ ආතල් එකේ ජොලියේ ඉදපන්. 60 පැනලත් මිනිස්සු බදින එකේ උබට කෙල්ලෙක් හොයා ගන්න එක අමාරු නෑ. රස්සවක් කරන්න පටන් අරන් ප්‍රොපොසල් එහෙකින්වත් බැදපන්.
    ලබන ආත්ම වැඩක් නෑ. ඉන්න ටික කාලේ සතුටෙන් ඉදපන්
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    වහලෙන් වැටුණු බාස් එනකම් අනුරාධ බලං ඉන්නේ උළු කැට අස්සෙන් බේරෙන වැහි බිඳු වගේ සිය ලිංගුවෙන් බේරෙන ලව් ජුස් උරමින්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    Helium balloon voice Gana ahala nadda bn? ;) and 78% Nitrogen is available in our Atmosphere.. LOL ( Fun Fact -You are breathing Nitrogen more than Oxygen everyday) :P
    US wala death panelty eka dan implement karanne pure nitrogen gahala
     
    • Like
    Reactions: Ozone4

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    අපි මේ ලෝකෙ වටේ ඉන්න කෙල්ලො මත්තෙ නහින්න හදනව, දෙමව්පියො සතුටු වෙන්නෙ අපි ගැන හිතල. දරුවො නිසා. දරුවො තමන් ලග ඉන්න නිසා
    ඔන්න ඕක තමයි හෙණේ. ඔක්කෙ ගහන් ඉන්නවා ළමයට ලෝකෙ දකින්න ඉඩ දෙන්නෙ නෑ. බොරු ඊනියා පරිස්සම. අන්තිමට ළමය ලොකු උනාම සමාජෙට බයයි. තමන් ගැන කන්ෆිඩන්ස් නැහැ. කුරුල්ලොත් පැටව් ලොකු උනාම කොටල එලවනව කූඩුවෙන්.
     
    • Like
    Reactions: Honda.putha

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,843
    1
    11,183
    113
    මං කකුල දිහා බැලුව. කකුල් අප්සට් නං මං ආස නැති නිසා, සහ මෙයා කියන තරං කෑල්ලද කියල බලන්න

    හයියෝ සංසාරේ. අරූ මැරුණෙ මොකදට කියල හිතුණ බං :sorry:

    පව් ඉතිං කොල්ල :cry:
    anith unta bana bana umbath minissunge adu padune balanne kiyanne :rolleyes: