මේක ගොඩ දාගන්න පුලුවන් වෙයිද මචංල?

AnuradhaRa

Well-known member
  • PxEHQTD.jpg


    YRsVBdg.jpg


    gfBNHNF.jpg


    VnpvTYH.jpg
     
    • Wow
    • Sad
    Reactions: kingcapton and NRTG

    AnuradhaRa

    Well-known member
  • මට මේ වැල් අකුරු කියෝ ගන්න බෑ බං
    නැත්තං ගූගල් කරල බලනව

    දොස්තරල මොකුත් කියන්නෙ නෑනෙ අපිට
    අඩුම ගානෙ ලෙඩේ මොකක්ද කියලවත්

    ලංකාවෙ හැටියක් තමා
     
    • Sad
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Kidney awul ban . Anika sugar control wenna oni thawa. Infection ekakuth thiyenawa . Lea maru karanna wena cn ekak thiyenne . Godak awul wage ban
    ඔව් මචං අපි අදුරන කෙනෙක්ගෙ :cry:
    සීනි ප්‍රෙශර් වලට බෙහෙත් බීල නෑ බං වෙලාවට
    වයස 59 යි

    pleas be kind enough... එච්චරයි තේරෙන්නෙ
     
    • Like
    Reactions: NRTG

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,921
    1,342
    113
    ඔව් මචං අපි අදුරන කෙනෙක්ගෙ :cry:
    සීනි ප්‍රෙශර් වලට බෙහෙත් බීල නෑ බං වෙලාවට
    වයස 59 යි

    pleas be kind enough... එච්චරයි තේරෙන්නෙ
    sini preshar walata beheth bonda ona nam bonda ona ban, nettan ekenuth kela venawa
     
    • Like
    Reactions: AnuradhaRa