Pentium D pc එකක් ගොඩ දාගන්න විදියක්..

lilman

Well-known member
  • May 10, 2009
    41,007
    54,641
    113
    Colombo
    මට free pentium D pc එකක් ලැබුන.ඒක එදිනෙදා පාවිච්චියට ගොඩදාගන්න විදියක් තියනවද ? internet browsing ,watching movies etc .. ??

    windows xp එන්නෙ.linux එකක් වගේ ගහල ගොඩදාගන්න පුලුවන් වෙයිද ??

    HDD,4GB ram
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,887
    113
    Xubuntu වගේ එකක් හරි මොනවා හරි lightweight desktop environment එකක් දා ගත්තානං හරි. 128MB RAM තියන රාස්බෙරි පයි වලත් Linux destop environment වැඩ කරලා internet වැඩ කරන්න හදාගන්න පුලුවන් එකේ ඕක කිසිම අවුලක් වෙන්නෙ නැහැ.

    Puppy linux වගේ ඒවත් අවුලක් නැතිව ඇති හැබැයි මම ට්‍රයි කරපු වෙලාවල් වල නං puppy linux ඒ තරං ස්ටේබල් නැහැ වගේ.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    මට free pentium D pc එකක් ලැබුන.ඒක එදිනෙදා පාවිච්චියට ගොඩදාගන්න විදියක් තියනවද ? internet browsing ,watching movies etc .. ??

    windows xp එන්නෙ.linux එකක් වගේ ගහල ගොඩදාගන්න පුලුවන් වෙයිද ??

    HDD,4GB ram
    Update hard disk to SSD and install win 10. Can be use for low demand works. Ram upgrade recommend.
     
    Last edited:

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,915
    1,337
    113
    මට free pentium D pc එකක් ලැබුන.ඒක එදිනෙදා පාවිච්චියට ගොඩදාගන්න විදියක් තියනවද ? internet browsing ,watching movies etc .. ??

    windows xp එන්නෙ.linux එකක් වගේ ගහල ගොඩදාගන්න පුලුවන් වෙයිද ??

    HDD,4GB ram
    parana ubuntu ekak try karahan
     
    Monte Cristo

    Well-known member
  • Dec 6, 2025
    242
    369
    63
    Château d'If
    මට free pentium D pc එකක් ලැබුන.ඒක එදිනෙදා පාවිච්චියට ගොඩදාගන්න විදියක් තියනවද ? internet browsing ,watching movies etc .. ??

    windows xp එන්නෙ.linux එකක් වගේ ගහල ගොඩදාගන්න පුලුවන් වෙයිද ??

    HDD,4GB ram
    4gb ram is more than enough..
    Don;t go for old windows versions since many software are either outdated or not supported.

    Try Linux mint..its very user friendly and runs well while being lightweight.

    https://linuxmint.com/download.php
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,478
    880
    113
    මට free pentium D pc එකක් ලැබුන.ඒක එදිනෙදා පාවිච්චියට ගොඩදාගන්න විදියක් තියනවද ? internet browsing ,watching movies etc .. ??

    windows xp එන්නෙ.linux එකක් වගේ ගහල ගොඩදාගන්න පුලුවන් වෙයිද ??

    HDD,4GB ram
    ado xp , nice
     
    • Like
    Reactions: Asmodeus

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    909
    1,069
    93
    මට free pentium D pc එකක් ලැබුන.ඒක එදිනෙදා පාවිච්චියට ගොඩදාගන්න විදියක් තියනවද ? internet browsing ,watching movies etc .. ??

    windows xp එන්නෙ.linux එකක් වගේ ගහල ගොඩදාගන්න පුලුවන් වෙයිද ??

    HDD,4GB ram
    ගොඩදාගන්න මොනවද වෙලා තියෙන්නෙ,,