මට free pentium D pc එකක් ලැබුන.ඒක එදිනෙදා පාවිච්චියට ගොඩදාගන්න විදියක් තියනවද ? internet browsing ,watching movies etc .. ??
windows xp එන්නෙ.linux එකක් වගේ ගහල ගොඩදාගන්න පුලුවන් වෙයිද ??
HDD,4GB ram
windows xp එන්නෙ.linux එකක් වගේ ගහල ගොඩදාගන්න පුලුවන් වෙයිද ??
HDD,4GB ram