ඉංජිනේරුවෙකුයි ලෝයර් කෙනෙකුයි පියන් කෙනෙකුයි ටොයිලට් එකක (එහෙමත් නැතිනම් වොෂ් රූම් එකක) චූ කර කර හිටියා. දන්නවනෙ පිරිමි අයට තියෙන ටොයිලට් ගැන.
ඉංජිනේරුවා මුලින්ම වැඩේ ඉවර කලා. සිප් එක එහෙම හදාගෙන අත් දෙකම හෝදගන්න පටන් ගත්තා.
වැලමිට ලඟට යනකම්ම හොඳට හෝදගෙන ටොයිලට් පේපර් 20කින් විතර අත් දෙකම හොඳට පිහ ගත්තා.
ඊට පස්සෙ අනිත් දෙන්න දිහාට හැරිලා මෙහෙම කිව්වා.
"මම ඩිග්‍රිය ගත්තෙ මොරටුවෙන්. එහෙදි අපිට කියල දීල තියෙනවා හරියට පිරිසිදුව ඉන්න ඕන විදිය"
ඊට පස්සෙ ලෝයර් සිප් එක දාගෙන ඉක්මනට ඇඟිලි තුඩු තෙමාගෙන එක ටොයිලට් පේපර් එකකින් ඇඟිලි පිහින ගමන් කියනව
"මම ඩිග්‍රිය ගත්තේ කොලඹ කැම්පස් එකෙන්. එහෙදි අපි ඉගෙනගත්තා පරිසරයට හිතකාමීව වැඩක් කරන්නෙ කොහොමද කියලා"
පියන් සිප් එක දාගෙන ෂර්ට් එක යටකර කර එලියට යන ගමන් මෙහෙම කියාගෙන ගියා
"මම ඩිග්‍රිය ගත්තෙ කැලනියෙන්. එහෙදි අපි ඉගෙන ගත්තා අතේ නොගෑවී චූ කරන්නෙ කොහොමද කියලා"

rep+ added