මේක තියෙන තැන දන්නේ කව්ද?

wedagedara

Member
Oct 31, 2010
312
68
0
Abampola
මේක තියෙන තැන දන්නේ කව්ද?

මේක තියෙන තැන දන්නේ කව්ද?

"AQUINAS COLLEGE OF HIGHER STUDIES,COLOMBO 08"
අපේ BIT exam ඒක තියෙන්නේ මෙන්න මෙතන. මම kurunegala ඉන්න කෙනෙක්. කව්රු හරි කෙනෙක් මේක තියෙන තැන සහ කොළඹ කොටුවට ඇවිත් යන්ද ඕන මොන බස් එකේද කියලත් දන්නවා නම් කියන්ඩකෝ... මේකට සිංහලෙන් කියන්නේ මොකක්ද කියලත් කියන්ඩ පුළුවන් නම්.

Thanks a lot
 
heshi32

Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    train eke awith maradane bahala ethanin ena onama bus ekaka nagala aquinas eka gawin bassanna kiyanna...
    kotuwe bahinawa nam paara maaru wela 103 bus ekaka nagala aquinas eka gawa bassanna kiyanna...
     
    blue_in_rio

    Well-known member
  • train eke awith maradane bahala ethanin ena onama bus ekaka nagala aquinas eka gawin bassanna kiyanna...
    kotuwe bahinawa nam paara maaru wela 103 bus ekaka nagala aquinas eka gawa bassanna kiyanna...

    103,144,176 onama bus ekak puluwan.aqvainas eka gawata kiayapan.RS 9.00yai.

    සන්තෝෂයි මචන්ලා...එළකිරි එකේ ඉන්නේ තවත් එකෙකුට උදව් කරන, එළකිරි කොල්ලො ටිකක් කියලා උඹලා ඔප්පු කලා...එළකිරි සාමාජිකයෙක් වීම ගැන ආඩම්බරයි....ලෝකේ අනිත් රටවල් වලට වඩා අපේ රටේ මිනිස්සු වෙනස්.අපි ඒ වෙනසට ගරු කරන්න ඕනා...(ලංකා බෙල් ඇඩ් එකක් දැම්ම නෙමෙයි..ඒත් ඇත්ත ඒකයි ) :):):):):)
     
    wedagedara

    Member
    Oct 31, 2010
    312
    68
    0
    Abampola
    සන්තෝෂයි මචන්ලා...එළකිරි එකේ ඉන්නේ තවත් එකෙකුට උදව් කරන, එළකිරි කොල්ලො ටිකක් කියලා උඹලා ඔප්පු කලා...එළකිරි සාමාජිකයෙක් වීම ගැන ආඩම්බරයි....ලෝකේ අනිත් රටවල් වලට වඩා අපේ රටේ මිනිස්සු වෙනස්.අපි ඒ වෙනසට ගරු කරන්න ඕනා...(ලංකා බෙල් ඇඩ් එකක් දැම්ම නෙමෙයි..ඒත් ඇත්ත ඒකයි ) :):):):):)

    Yes, 3 replies within less than 10 minutes.