Questions මේක දන්න කෙනෙක් කියන්න

Botz

Well-known member
  • Jan 29, 2020
    315
    1
    259
    63
    34
    Ping....
    elakiri.com
    ගෙදරට solar panel එකක් හයි කරල ගෙදර Currant එක පවිච්චි කරල ඉතුරු වෙන Volt ගාන CEB එක එකට දුන්නොත් අපිට සල්ලි CEB එකෙන් දෙනවද?
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මං දන්න විදියට එහෙම CEB එකෙන් සල්ලි දෙනවා.. පොඩ්ඩක් හොයලා බලන්න.. fb එකේ තියෙනව group
     
    • Like
    Reactions: Botz

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,447
    5,561
    113
    ow habai dena ganna change karanna puluwan kalen kaleta.eka parak adu karanawada denne nadda mokada case ekak giya