මේක දැක්කද උඹලා

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මේක දැක්කද උඹලා

    ෆුක් වෙලා නේ. මේවයේ air bag එනවනේ, ඒ උනාට වැඩ කරලා නෑ වගේ :sorry:

     

    Nerdy

    Member
    Oct 14, 2014
    28
    4
    0
    mewa baluwata passe mood awul venava ban :(
    kisi wadak karanna hithenne naha eeeta passe nobalana eka hodai
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කෙල්ලෙක්ව නේද බන් අර මුලින් ගන්නේ
    කොණ්ඩෙන් ත්ම මීටර් උනේ පව් බන් බලහන් සසර එපා වෙනවා මේවා දැක්කාම :sorry:

    දවසක් ට්‍රේන් එකට ඇන්ටි කෙනෙක් අහුවෙලා ඒකේම දගෙන ආවා ගම්පහ ස්ටේශන් එකට මට ඒක
    දැකලා ගෙදර යාගන්න බෑ බන් මෙහෙම දැක්කට හැබැවට දැක්කාම ඕන එකෙක් කොර :(
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    සිව් දෙනකු මියගොස් තිබෙනවා ජිවිත බේරා ගැනීමට අවට පිරිස යුහුසුළුව කටයුතු කරත් පලක් වී නොමැත.
    සැම විටම කල්පනාකාරීව රිය පැදවීමට උත්සුක වන්න, අකාලයේ ජිවිත නැති වීමට පෙර සිතන්න.

    2 kata pana thibbane bn,
    mun ara kellawa hospitle aran yan nathiwa balan innawane bn :oo:
     
    Last edited:

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    කෙල්ලෙක්ව නේද බන් අර මුලින් ගන්නේ
    කොණ්ඩෙන් ත්ම මීටර් උනේ පව් බන් බලහන් සසර එපා වෙනවා මේවා දැක්කාම :sorry:

    දවසක් ට්‍රේන් එකට ඇන්ටි කෙනෙක් අහුවෙලා ඒකේම දගෙන ආවා ගම්පහ ස්ටේශන් එකට මට ඒක
    දැකලා ගෙදර යාගන්න බෑ බන් මෙහෙම දැක්කට හැබැවට දැක්කාම ඕන එකෙක් කොර :(
    :sorry::sorry::sorry: sirawatama
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    හපොයි.........
    මාර වැදිල්ලක්නේ...කට්ටිය එලියට ගන්න බරිවෙන්න හිරවෙලනේ
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ෆුක් වෙලා නේ. මේවයේ air bag එනවනේ, ඒ උනාට වැඩ කරලා නෑ වගේ :sorry:


    එයාර් බෑග් එනවයි කියල අපි හිතන් ඉන්න කාර් වල සමහර විට ඊට කලින් ඕව එළියට ඇවිත් තියෙනවා.. ඒ නිසා අවු. ගානක් පරණ වාහන ගන්න කොට ලොකුවට ඒ ගැන විස්වාසේ තියා ගන්න එපා..මේ වැදිල තියෙන වැදිල්ලට එයාට් බෑග් තිබුන නම් අනිවා ON වෙනවා..

    හිතා ගන්න අමාරුයි 4ක් මැරිල කියුවම.. වාහනයක යනකොට ඉස්සරහ ඉන්න අය විතරක් නෙමේ පිටිපස්සේ යන අයත් සීට් බෙල්ට් එක දාලා ගියා කියල නරකක් වෙන්නේ නෑ.. මේ ඇක්සිඩන්ට් එක හොඳ උදාහරණයක්. පස්සේ කෙනාට ඔච්චර ඩැමේජ් එකක් වෙන්නේ නෑ ඒක දාලා හිටිය නම්.

    වාහන එළවන අය මීට වඩා සැලකිලිමත් වෙන්න..අපේ වාහනේ අපිට කොච්චර ෂුවර් උනත් ජීවිත එක්ක අනවශ්‍ය විදියට සෙල්ලම් කරන්න එපා..අන්තිමට අපි විතරක් නෙමේ තවත් අහිංසක ජීවිත ගානක් අනතුරේ..ත්‍රී වීලර් එලවන බොහොමයක් කාලය ගැන සෑහෙන්න සැලකිලිමත් උනාට පිටිපස්සේ යන ජීවිත ගැන මෙලෝ තැකීමක් නෑ..අත්දැකීම් එමටයි. :angry::angry::angry:

    මේ මිනිස්සු මාර ගේමක් දෙනව ජීවිත බේර ගන්න..ඉස්සර වගේ නෙමේ දැන් තුවාල කාරයෙක්ව වාහනයකට දා ගන්න කැමැත්ත දෙන්නේ කීයෙන් කී දෙනා ද, ලේ පයින්ට් ගානක් පෙරෙන ජීවිතයක් අපේ වාහනයක ගොඩ කර ගන්න තරම් මනුස්ස කමක් අපි ගාව තියෙනව නම් ඒකත් වටිනවා. බොහෝ විට ත්‍රී වීලර් කාරය කියන මිනිහා තමා ඒ වගේ වෙලාවට ඒ ජීවිත බේර ගන්නේ..​
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    යූටියුබ් එකේම තිබුණ කමෙන්ට් එකක්..
    "සිව් දෙනකු මියගොස් තිබෙනවා ජිවිත බේරා ගැනීමට අවට පිරිස යුහුසුළුව කටයුතු කරත් පලක් වී නොමැත.

    සැම විටම කල්පනාකාරීව රිය පැදවීමට උත්සුක වන්න, අකාලයේ ජිවිත නැති වීමට පෙර සිතන්න."