මේක දැක්කද? ගණිත-SL got talent

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    මමත් ඕක දැක්කා ..ඊට පස්සෙ මේ වීඩියෝ එක හොයාගත්තා. මේ ලින්ක් එකෙත් ඔය හා සමාන දෙයක් තියනවා. ඒත් වැඩික්‍රීම බෙදීම කොහොම කරයිද දන්නෙ නෑ. හොයාගත්ත විදිහට ඒක කරන්න ටිකක් අමාරුයි.

    https://www.wikihow.com/Add-Numbers-(Using-the-Count-to-99-on-Your-Fingers-Method)

    https://www.wikihow.com/Multiply-With-Your-Hands
     
    • Like
    Reactions: upulpdn

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :cool::cool::cool:
    ++++
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    watch this...
    Nimna Hiranya

    https://www.youtube.com/channel/UCiDKcjKocimAO1tVw1XIJ0Q
    මේ චැනල් එකේ තියෙනවා ෆාස්ට් කැල්කියුලේටින්ග් මෙතඩ් ගොඩක්..
    ඉන්දියන් එකක්
    ලංකාවේ ඉන්නවා සුපිරි එවුන්
    ඉස්සරහට පට්ට බුලට් බිහිවෙයි ඒවාට හරියන්න ලංකාවේ පරිසරය හැදිල තිබ්බා නම්
    අපි ලෝකේ ගොඩක් ඉස්සරහින් ඉදිවී
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලංකාවේ ඉන්නවා සුපිරි එවුන්
    ඉස්සරහට පට්ට බුලට් බිහිවෙයි ඒවාට හරියන්න ලංකාවේ පරිසරය හැදිල තිබ්බා නම්
    අපි ලෝකේ ගොඩක් ඉස්සරහින් ඉදිවී
    fantalion fernando...

    solving matrices in few seconds