මේක දැක්කද බන්?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    owata aul ganna deyak na bn. unge life unge choices.

    api aul gnna one e wage choice ganna tharatma unwa pathkarapu rata gana
    උගේ ලයිෆ් උගේ චොයිස් කියන එක වැරදි බං. හරි සිහියෙන් හිටිනම් මේ තීරනේ ගන්නේ නැත. ව්‍යාකුල මනසකින් ගන්න තීරණ හරි නැ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    උඹලා අපි හැමෝම මේ වගේ මානසික තත්වයකට පත්වෙන්න පුලුවන් දවසක
    අනිවාර්යයෙන්ම. ඒ වගේ වෙලාවක වෛද්‍ය සහය පතන්න පරක්කු කරන්න එපා.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    owata aul ganna deyak na bn. unge life unge choices.

    api aul gnna one e wage choice ganna tharatma unwa pathkarapu rata gana

    උගේ ලයිෆ් උගේ චොයිස් කියන එක වැරදි බං. හරි සිහියෙන් හිටිනම් මේ තීරනේ ගන්නේ නැත. ව්‍යාකුල මනසකින් ගන්න තීරණ හරි නැ.

    👆
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    කාලයක් ඕකත් රැල්ලට ගිහින් තිබ්බා ලංකාවේ..කෝච්චියක් පේන්න බෑ පනිනවා...
     
    • Like
    Reactions: Gunther

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    උගේ ලයිෆ් උගේ චොයිස් කියන එක වැරදි බං. හරි සිහියෙන් හිටිනම් මේ තීරනේ ගන්නේ නැත. ව්‍යාකුල මනසකින් ගන්න තීරණ හරි නැ.
    ගෑනු කෙනෙක් පනින්නේ. පනින්න යනකොට කකුල පැටලෙනවත් එක්ක.
    සෑහෙන්න වෙලාවක් බලාගෙන ඉඳලා තියෙනවා වගේ ට්‍රේන් එක එනකල්.
    මෙහෙම තීරණයක් ගන්න තරම් ජීවිතේ පට්ට ප්‍රශ්න තොගයක් ඇවිල්ලා තියෙන්න ඇති බන්.
    අපරාදේ ජීවිතේ. :no:
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    උගේ ලයිෆ් උගේ චොයිස් කියන එක වැරදි බං. හරි සිහියෙන් හිටිනම් මේ තීරනේ ගන්නේ නැත. ව්‍යාකුල මනසකින් ගන්න තීරණ හරි නැ.
    මං කැමති අර සුද්දො වගේ ස්ට්රෙස් නැති හෝටලයක පිගන් හොදනවා වගේ පොඩි ජොබ් එකක් කරලා හොදට කාලා බීලා ඉතිරියෙන් වෙන රටවල ට්රැවල් කරන්න.
    ඒත් ඉතින් ලංකාවෙ මොන හුත්ත කරත් කාලා ඇදලා ඉන්නවත් බෑනෙ. මං කැමති නෑ එහෙම රස්සා කරලා දුක් විදින්න.
    ඉතින් මං කැමති සුයිසයිඩ් කරගන්න.
    උබ කියන්නෙ මගෙ මනස ව්යාකූලයි ප්රෂ්නයක් තියෙනවා කියලද?
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    උඹලා අපි හැමෝම මේ වගේ මානසික තත්වයකට පත්වෙන්න පුලුවන් දවසක
    අනිවාර්‍යයෙන් බන්. ජීවිතේ ඉස්සරහාට මොකද වෙන්නේ ඇවිල්ලා තියෙන ප්‍රශ්න වලට පේන තෙක් මානෙක විසඳුමක් නැති උනාම මේ වගේ පත්වෙකට පත් වෙනවා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    මං කැමති අර සුද්දො වගේ ස්ට්රෙස් නැති හෝටලයක පිගන් හොදනවා වගේ පොඩි ජොබ් එකක් කරලා හොදට කාලා බීලා ඉතිරියෙන් වෙන රටවල ට්රැවල් කරන්න.
    ඒත් ඉතින් ලංකාවෙ මොන හුත්ත කරත් කාලා ඇදලා ඉන්නවත් බෑනෙ. මං කැමති නෑ එහෙම රස්සා කරලා දුක් විදින්න.
    ඉතින් මං කැමති සුයිසයිඩ් කරගන්න.
    උබ කියන්නෙ මගෙ මනස ව්යාකූලයි ප්රෂ්නයක් තියෙනවා කියලද?
    සූසයිඩ් කරගන්න අදහසක් එනවානම් ඒකට සහය පැතිය යුතුයි.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    අනිවාර්යයෙන්ම. ඒ වගේ වෙලාවක වෛද්‍ය සහය පතන්න පරක්කු කරන්න එපා.
    එහෙම ප්‍රශ්න ආවාම ඩොක්ටර් කෙනෙක්ට හම්බෙන්න කියලා අපි කිව්වට එහෙම මානසික වාතාවරණයක නෙවෙයි බන් ඒ ප්‍රශ්නෙට පත් උන කෙනා ඒ වෙලාවේ ඉන්නේ. විසඳුමක් නැති ප්‍රශ්ණ ඔලුවට ඇවිල්ලා ජීවිතේ කළකිරුනාම වතුර පොදක් බීගන්න බැරි තත්වෙකට පත්වෙන එකේ කොහොමද බන් ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න යන්නේ?
    එහෙම හිතන්න බැරි නිසානේද මිනිස්සු මෙහෙම දේවල් කරගන්නේ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    අනිවාර්යයෙන්ම. ඒ වගේ වෙලාවක වෛද්‍ය සහය පතන්න පරක්කු කරන්න එපා.
    "Graham Thorpe" නැතිවෙලා තියෙන්නෙත් කෝච්චියට පැනලා suicide කරගෙන. :( අවුරුදු ගාණක ඉදලා depression තිබිලා.😑 පස්සෙ තමයි පවුලෙ අය ඔය ගැන මීඩියාවලට කියලා තිබ්බෙ.

    https://www.theguardian.com/sport/a...er-being-struck-by-train-inquest-told-cricket
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,461
    113
    Colombo
    මං කැමති අර සුද්දො වගේ ස්ට්රෙස් නැති හෝටලයක පිගන් හොදනවා වගේ පොඩි ජොබ් එකක් කරලා හොදට කාලා බීලා ඉතිරියෙන් වෙන රටවල ට්රැවල් කරන්න.
    ඒත් ඉතින් ලංකාවෙ මොන හුත්ත කරත් කාලා ඇදලා ඉන්නවත් බෑනෙ. මං කැමති නෑ එහෙම රස්සා කරලා දුක් විදින්න.
    ඉතින් මං කැමති සුයිසයිඩ් කරගන්න.
    උබ කියන්නෙ මගෙ මනස ව්යාකූලයි ප්රෂ්නයක් තියෙනවා කියලද?

    සුයිසයිඩ් කතාව කියල ආපහු මේකෙ උන්ගෙන් සල්ලි ඉල්ලපන්.දෙයි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    එහෙම ප්‍රශ්න ආවාම ඩොක්ටර් කෙනෙක්ට හම්බෙන්න කියලා අපි කිව්වට එහෙම මානසික වාතාවරණයක නෙවෙයි බන් ඒ ප්‍රශ්නෙට පත් උන කෙනා ඒ වෙලාවේ ඉන්නේ. විසඳුමක් නැති ප්‍රශ්ණ ඔලුවට ඇවිල්ලා ජීවිතේ කළකිරුනාම වතුර පොදක් බීගන්න බැරි තත්වෙකට පත්වෙන එකේ කොහොමද බන් ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න යන්නේ?
    එහෙම හිතන්න බැරි නිසානේද මිනිස්සු මෙහෙම දේවල් කරගන්නේ.
    "Graham Thorpe" නැතිවෙලා තියෙන්නෙත් කෝච්චියට පැනලා suicide කරගෙන. අවුරුදු ගාණක ඉදලා depression තිබිලා.😑 පස්සෙ තමයි පවුලෙ අය ඔය ගැන මීඩියාවලට කියලා තිබ්බෙ.
    පවුලේ අයගේ සහය / යාලුමිත්‍ර සහය අවශ්‍ය වෙන්නේ ඔය මොහොතකදි. ඇත්තටම ලංකාවේ පවුල සමග බැදිම වැඩි. පවුලේ අයට පුලුවන්නම් ගෙනත් සහයවෙලා ප්‍රතිකර වෙත යොමුකරන්න ඉතාම හොද ප්‍රත්පල තියනවා. මොකද පවුලේ සහය හා බැදිම නිසා ⁣අපේ කලාපේ ගොඩක් හොද හොදවිමේ ප්‍රත්ශත සමහර මානසික රෝග කෙරෙහි තියනවා සංවර්ධිත රටවලට වඩා

    මම දන්නවා ගොඩක් ලංකාවේ අය ගේ මේගැන දැනුම අඩුයි. නමුත් දැන් අපි මේ කතා කරන නිසා ඔයා දැනුවත් නේ. දැනවත් කියන්නේ ඔයාගේ කොනක්ට උනොත් දන්නවා කරන්න ඕනා දේ. එහෙම සමාජය දැනුවත් වෙන්න ඕනා

    එ වගේම ප්‍රතිකාර කියන්නේ බෙහෙත් පමණක් නෙවෙයි. තව කුම තියනවා.