මේක දැක්කම උබලට මොකද හිතෙන්නේ ?

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    ජීවනයේ මාතා wata thamayi mun anthimata aerala thiyenne. janathawath vearadi methanadi. 2015 dunna un kiwa 2019 weddi ou api vearadi kenata dunne kiyala. 2020 dunna eka kiyanawa 2022 wenakota ou api vearadi ekata thamayi dila thiyenne kiyala. jathika prathipaththiyak neathiwa avurudu ganak ekama theana. nikan dena eka balagena minissu jeewath wenawa.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා
    අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
    :unsure:

    ඔය කිසි දෙයක් නෑ නේ බන්.
    හාල් නෑ , එළවලු නෑ , පලතුරු නෑ , සල්ලි නෑ , ගෑස් පුපුරනවා , තෙල් නෑ .

    උබලාට ලංකා⁣වේ ජාතික ගීය පට්ට අවුල් කියලා හිතෙන්නේ නැද්ද?කිසිම ජාතිකාභිමානයක් දනවන්නේ නැ. ලෙඩ ගැනියෙක් කියන්න වගේ ත්‍රිතාල් ටෙම්පො එකක් තියෙන්නෙත්.
     
    • Haha
    Reactions: hitlermash

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,248
    113
    එකමත් එක රටක
    උබලාට ලංකා⁣වේ ජාතික ගීය පට්ට අවුල් කියලා හිතෙන්නේ නැද්ද?කිසිම ජාතිකාභිමානයක් දනවන්නේ නැ. ලෙඩ ගැනියෙක් කියන්න වගේ ත්‍රිතාල් ටෙම්පො එකක් තියෙන්නෙත්.
    මමත් ඔය මැච් වලදී අනිත් උන්ගේ ජාතික ගී අහන්න කැමති අපේ එක mute කරල.
     
    • Like
    Reactions: emoji diaries

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    උබලාට ලංකා⁣වේ ජාතික ගීය පට්ට අවුල් කියලා හිතෙන්නේ නැද්ද?කිසිම ජාතිකාභිමානයක් දනවන්නේ නැ. ලෙඩ ගැනියෙක් කියන්න වගේ ත්‍රිතාල් ටෙම්පො එකක් තියෙන්නෙත්.

    suddo natuwa neda okata?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,066
    3
    118,707
    113
    Gampaha
    මොකක්ද අවුල...
    ඕක හරියටම හරි. ඔය තියෙන්නෙ අපේ රට ගැන...
    මේ ගීතය අපේ ජාතික ගීය. මේ පින් බිමෙන් අපට සියළු සම්පත් ලැබෙනව තමයි....


    ප්‍රශ්නෙ තියෙන්නෙ ගීතයේ නෙමෙයි... ඔය ගොල්ලො මේක දිහා බලන කෝණය තමයි අවුල...



    මේක බලන්න ඕනෙ...,
    රාජපක්ශ ෆැමිලි කෝණයෙන්...