Absolutely bn… still not sure what made him so guilty for being a guy….No guilty feeling or shame here. that's her job. She should have provided with few pairs of gloves. A feminist would say, you're showing your toxic masculinity here.![]()
බීලදඉතිං බන් මේකනේ සමාජ්වාදේ කියන්නේ, වාසු දේව පොන්නට, විග්නේශ්වරන් ප@#$ට මේවා කරන්න පුලුවන්ද? හැම කෙනාම තමුන්ගේ රස්සාව හරියට කරනවානන් සමාජ්වාදේ ඉබේම ඇතිවෙනවා.![]()
අම්මගෙන් කකා බිබී, කොල්ලො එක්ක රස්තියාදු ගහන් ආතල් එකේ ඉන්න තමන්ගෙ වියදමවත් හොයාගන්න බැරි එකෙක් වෙන්න ඕනෙ ලැජ්ජ වෙන්නඋබ ලජ්ජා වෙන්නේ ඇයි බන් ඉතින් ?![]()
ඇයි ඉතින් ඒ?මේවා මෙහේ කරන්න ගියොත් කියයි ළමා සොල්දාදුවෝ පුහුණු කරනවා කියලා. කොහෙවත් යන මානව හිමිකම් එකකට අත්සන් කරලනේ තියෙන්නේ.
නෑ මේකේ අපි උදේ හවස මොඩල්ස් ලා පෝර්න්ස්ටාර් ලා ගැන කතාකරනවනේ, ලංකාවේ පිරිමි කරන ජොබ් කරන ගෑණු ඉන්නවා කියලා දැනගත්තම වැරැද්දක් කරාවගේ (Guilty) feeling එකක් එනවා. ඒක තමයි ලැජ්ජයි කිව්වේ.
------ Post added on Jun 27, 2021 at 4:57 AM
යුනිෆොර්ම් නෑ තව වීඩියෝ තියනවා ගෑණු ලොකෝ ඩ්‍රයිවර්ලා සල්වාර් එක ඇඳලා කෝච්චි එලවනවා.ඔතන තියෙන වැරැද්ද ඒකිට ජොබ් එකට හරියන යුනිෆෝම් එකක් නැති කම .![]()
ඔව් මේක ට්‍රේනින්ග් එකක් වෙන්න ඇති, අපේ රටේ හමුදාවේ ගෑණු අයටත් ඔහොම ට්‍රේනින්ග් එකක් දෙනවා නන් හොඳයි.ඔක ඔය කෙල්ලගේ job ඒක නෙවෙයි බන්.. ඔය කෙල්ල Training ඒකක ඔය ඉන්නෙ. සල්වාර් ඇදගෙන මජන් ගැවෙනවට පත්තර කොල වලින් අල්ල අල්ල ඔහොම job කරනවද බන්
ට්‍රේනින් උනත් ඒ ට්‍රේනින් එකේ කිසි කොලිටියක් නෑනේ බන් ස්ටෑන්ඩර්ඩ් කියල දෙයක් තියෙනවනේ ජොබ් එකක. සේෆ්ටි නෑ . ඉන්දියන් කාරයෝ නිසා තමයි මේ. ඔතනට්‍රේනින් එක වැඩේ විතරයි වෘත්තිමය භාවය බින්දුවයි.යුනිෆොර්ම් නෑ තව වීඩියෝ තියනවා ගෑණු ලොකෝ ඩ්‍රයිවර්ලා සල්වාර් එක ඇඳලා කෝච්චි එලවනවා.
ඔව් මේක ට්‍රේනින්ග් එකක් වෙන්න ඇති, අපේ රටේ හමුදාවේ ගෑණු අයටත් ඔහොම ට්‍රේනින්ග් එකක් දෙනවා නන් හොඳයි.