මේක දැක්කම ලැජ්ජයි මට කොල්ලෙක් උන එක ගැන

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඇයි මේකෙ මොකද්ද කොල්ලෙක්ට ලැජ්ජ වෙන්න තියෙන්නෙ...
     
    • Haha
    Reactions: NRTG

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    No guilty feeling or shame here. that's her job. She should have provided with few pairs of gloves. A feminist would say, you're showing your toxic masculinity here. :P
     
    • Like
    Reactions: DjAnomaly

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,801
    3,230
    113
    37
    @ katubedda
    ඔක ඔය ක‌ෙල්ලග‌ේ job ඒක න‌ෙව‌ෙයි බන්.. ඔය ක‌ෙල්ල Training ඒකක ඔය ඉන්න‌ෙ. සල්වාර් ඇදග‌ෙන මජන් ගැව‌ෙනවට පත්තර ක‌ොල වලින් අල්ල අල්ල ඔහ‌ොම job කරනවද බන්
     
    • Wow
    Reactions: DjAnomaly

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් මේ වගෙ හිතන එවුන් අඩුයි. මීට අවුරුදු 20කට විතර ඉස්සර මම කැම්පස් හිටපු කාලෙ සමහර ජොබ් වේකන්සි ඩිපාර්ට්මන්ට් නෝටිස් බෝඩ් එකේ දානව. ගොඩක් පිටරට ජොබ් දාන්නෙ "Ability to work under female supervisors is a must" කියල විශේෂයෙන් සඳහන් කරල.
     
    • Like
    Reactions: DjAnomaly

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඉතිං බන් මේකනේ සමාජ්වාදේ කියන්නේ, වාසු දේව පොන්නට, විග්නේශ්වරන් ප@#$ට මේවා කරන්න පුලුවන්ද? හැම කෙනාම තමුන්ගේ රස්සාව හරියට කරනවානන් සමාජ්වාදේ ඉබේම ඇතිවෙනවා.🤔😬
    බීලද 🤣🤣🤣🤣 ගොං කතා නොකිය අන්නාරහෙ පල
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    4.jpg


    බලපන් ජිම්නස්තික් වැඩියෙන් කරන්නේ ගැණු මුන්ට වගේ පිරිමින්ට නවන්න බැ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උබ ලජ්ජා වෙන්නේ ඇයි බන් ඉතින් ? :rofl:
    අම්මගෙන් කකා බිබී, කොල්ලො එක්ක රස්තියාදු ගහන් ආතල් එකේ ඉන්න තමන්ගෙ වියදමවත් හොයාගන්න බැරි එකෙක් වෙන්න ඕනෙ ලැජ්ජ වෙන්න 😂
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    මේවා මෙහේ කරන්න ගියොත් කියයි ළමා සොල්දාදුවෝ පුහුණු කරනවා කියලා. කොහෙවත් යන මානව හිමිකම් එකකට අත්සන් කරලනේ තියෙන්නේ.



    නෑ මේකේ අපි උදේ හවස මොඩල්ස් ලා පෝර්න්ස්ටාර් ලා ගැන කතාකරනවනේ, ලංකාවේ පිරිමි කරන ජොබ් කරන ගෑණු ඉන්නවා කියලා දැනගත්තම වැරැද්දක් කරාවගේ (Guilty) feeling එකක් එනවා. ඒක තමයි ලැජ්ජයි කිව්වේ.
    ------ Post added on Jun 27, 2021 at 4:57 AM
    ඇයි ඉතින් ඒ?
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,307
    21,300
    113
    ඔතන තියෙන වැරැද්ද ඒකිට ජොබ් එකට හරියන යුනිෆෝම් එකක් නැති කම . 😊
     
    • Haha
    Reactions: DjAnomaly

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ඔතන තියෙන වැරැද්ද ඒකිට ජොබ් එකට හරියන යුනිෆෝම් එකක් නැති කම . 😊
    යුනිෆොර්ම් නෑ තව වීඩියෝ තියනවා ගෑණු ලොකෝ ඩ්‍රයිවර්ලා සල්වාර් එක ඇඳලා කෝච්චි එලවනවා.
    ඔක ඔය ක‌ෙල්ලග‌ේ job ඒක න‌ෙව‌ෙයි බන්.. ඔය ක‌ෙල්ල Training ඒකක ඔය ඉන්න‌ෙ. සල්වාර් ඇදග‌ෙන මජන් ගැව‌ෙනවට පත්තර ක‌ොල වලින් අල්ල අල්ල ඔහ‌ොම job කරනවද බන්
    ඔව් මේක ට්‍රේනින්ග් එකක් වෙන්න ඇති, අපේ රටේ හමුදාවේ ගෑණු අයටත් ඔහොම ට්‍රේනින්ග් එකක් දෙනවා නන් හොඳයි.
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,307
    21,300
    113
    යුනිෆොර්ම් නෑ තව වීඩියෝ තියනවා ගෑණු ලොකෝ ඩ්‍රයිවර්ලා සල්වාර් එක ඇඳලා කෝච්චි එලවනවා.

    ඔව් මේක ට්‍රේනින්ග් එකක් වෙන්න ඇති, අපේ රටේ හමුදාවේ ගෑණු අයටත් ඔහොම ට්‍රේනින්ග් එකක් දෙනවා නන් හොඳයි.
    ට්‍රේනින් උනත් ඒ ට්‍රේනින් එකේ කිසි කොලිටියක් නෑනේ බන් ස්ටෑන්ඩර්ඩ් කියල දෙයක් තියෙනවනේ ජොබ් එකක. සේෆ්ටි නෑ . ඉන්දියන් කාරයෝ නිසා තමයි මේ. ඔතනට්‍රේනින් එක වැඩේ විතරයි වෘත්තිමය භාවය බින්දුවයි. 😐