මේක දැක්ක ද? "මිනිස්සු දුවනවා, අපි නැවතිලා &#35

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    patta talk eke. share kalata thax. me wenakan hithuwe time is money kiyala. danui therune time is life kiyala :)

    Adai danagaththe Time is life... TFS 7+
    ඔව්, ඒකෙ සෑහෙනට හිතන්ඩ දෙයක් තියෙනවා. අපි හැමෝම time is money කියල හිතාගෙන නෙ වැඩ කරන්නේ. අනික අපිට හිතන්ඩ පුරුදු කරලා තියෙන්නෙත් ඒ විදිහට. Time is life කියල තේරෙද්දී ජීවිතේ හොඳම හරිය ගෙවිලා ඉවරයි.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113

    පොර් එක්ක කතා නොකරපු එකෙක් පොරගෙ පෙනුමෙන් කොයි වගෙ විදියට මනිවිද ?
    පෙනුමෙන් හැමදෙම මනින්න බැහැ කියන එකට හොඳ උදාහරණයක් .
    පොර කිව්ව ඇටිටියුඩ් ප්‍රශ්නෙ අම්මපා අපි ගාවත් තියෙනවා .
    පාරක් ඇහැව්වාහම මටත් හරියකට කියාගන්න බැහැ .
    මෙන්න ඔය විඩියො එකට පාදක වෙච්ච දෙ .

    https://www.facebook.com/YouJudge.lk/videos/388322791602950/
    එකෙක් කියනව ඌ ඉගෙන ගත්තෙ රටළු ,එකනිසා මාර්ටිං වික්‍රමසිංහව දන්නෙ නැහැළු. එක කෙල්ලෙක් කියනවා ,
    ගමෙ ගියහම හොඳ සිංහල පුළුවන්ළු .
    කොළඹදි බැහැළු .

    ඇත්තටම මමත් මුලින් පෙනුමෙන් තමා මැන්නේ. Big mistake.
    මට හිතුනේ ඇත්තටම මනුස්සයාගේ පෙනුම දැකලා 'මාටින් වික්‍රමසිංහ කියන්නේ කවුද? මම දන්නේ නෑ' වගේ උත්තරයක් දෙයි කියලා බලාපොරොත්තුවෙන් mike එක අල්ලන්ඩ ඇති කියලා. ඒත් පහල comments වල තියෙනවා වගේ මෙයා දේශකයෙක් හින්දා plan කරලා කරපු වැඩක් වෙන්ඩත් පුළුවන්.
    උඹ දාපු link එකේ content එක පෙන්නන්නේ නෑ.
    :no:
     
    • Like
    Reactions: Force0081

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    ඔව්, ඒකෙ සෑහෙනට හිතන්ඩ දෙයක් තියෙනවා. අපි හැමෝම time is money කියල හිතාගෙන නෙ වැඩ කරන්නේ. අනික අපිට හිතන්ඩ පුරුදු කරලා තියෙන්නෙත් ඒ විදිහට. Time is life කියල තේරෙද්දී ජීවිතේ හොඳම හරිය ගෙවිලා ඉවරයි.

    ඇත්තම කතාව ගත්තොත් මිනිස්සු බලන්නේ පුළුවන් තරම් සල්ලි හම්බකරන්න හැමදේම නැතත් ගොඩක් දේවල් සල්ලි වලට කරන්න පුළුවන් නිසා. ඉතින් ජිවිතේ ලස්සනට තියෙන්නනම් සල්ලිත් තියෙන්න ඕන. ඔය time is money කියන එක හැම කෙනාටම තේරෙන්නේ නෑ, මොකද අපි ඒ තැනට ඇවිත් නැති නිසා. එක විනාඩියත් වටින මිනිස්සු ඉන්නවා ඒ වේලාව ඇතුලත ඔහුට ලැබෙන නොලැබෙන දේ අනුව ඒක පුද්ගලයා මත වෙනස් වෙනවා. අපි හැමෝම දන්නවා ජිවිතේ කියන්නේ කාලය කියල ඒ කාලය ගියාම අපි මැරෙනවා ඒ මැරෙන්න ඉස්සෙල්ල සල්ලි හම්බකරන්න තමයි හැමෝම බලන්නේ. එතකොට කාලය කියන්නේ සල්ලි තමයි.
    Time = life
    money = life
    time = money
     
    • Like
    Reactions: HSW

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    me inne kathakarapu pora

    ese mese porak nmei

    23561845_1591175820952076_7187862862736380311_n.jpg

    miniha corporate trainer kenek neda

    z_pxi-corporate2.jpg

    plan karala karapu ekak da danna

    මෙහෙම විස්තරයක් දැනන් හිටියේ නෑ බන්. Thanks!
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඇත්තම කතාව ගත්තොත් මිනිස්සු බලන්නේ පුළුවන් තරම් සල්ලි හම්බකරන්න හැමදේම නැතත් ගොඩක් දේවල් සල්ලි වලට කරන්න පුළුවන් නිසා. ඉතින් ජිවිතේ ලස්සනට තියෙන්නනම් සල්ලිත් තියෙන්න ඕන. ඔය time is money කියන එක හැම කෙනාටම තේරෙන්නේ නෑ, මොකද අපි ඒ තැනට ඇවිත් නැති නිසා. එක විනාඩියත් වටින මිනිස්සු ඉන්නවා ඒ වේලාව ඇතුලත ඔහුට ලැබෙන නොලැබෙන දේ අනුව ඒක පුද්ගලයා මත වෙනස් වෙනවා. අපි හැමෝම දන්නවා ජිවිතේ කියන්නේ කාලය කියල ඒ කාලය ගියාම අපි මැරෙනවා ඒ මැරෙන්න ඉස්සෙල්ල සල්ලි හම්බකරන්න තමයි හැමෝම බලන්නේ. එතකොට කාලය කියන්නේ සල්ලි තමයි.
    Time = life
    money = life
    time = money
    ඔව්. හැබැයි ඒ සල්ලි පස්සේ යන කාලෙදි ජිවිතේත් balance කරගන්ඩ අමතක උනොත් තේරෙද්දී කල් ගිහින් වැඩියි. අනික කාලාතුරකින් ඇරෙන්ඩ කවදාවත් අහලා තියෙනවද තමන් උපයන ගානෙන් සෑහීමට පත්වුණ කෙනෙක්? ඉතින් කවදාවත් හොයලා සෑහීමකට පත් වෙන්නේ නැති දෙයක් හොයන්ඩ මුළු කාලයම කැප කරහම අන්තිමට වෙන්නේ කාලය මදි වෙන එක විතරයි.