මේක නං හිතට වැදුන🍾🥂🍻

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,271
    29,983
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    NDPfpzC.jpg


    බීල සද්ද නැතිව හිටිය ම්ට්ටෝ එමට හිටිය. එහෙම කියල අපි උන්ව හැලුවේ නෑ. මගදිම අද බොන්නේ නෑ කියලා ළඟ කඩේකින් කොත්තුවක් දෙකක් කන්න දීල බඩ පුරවලා පස්සේ තමයි බොන්න ගෙනියන්නේ. 🤣 බයිට් මරුවෝ 🤣
     
    Last edited: