මේක නම් මමත් අනුමත කරනවා.

cat123

Well-known member
  • Sep 25, 2007
    2,704
    4,448
    113
    450501236_853152916679430_9123413383914686343_n.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,532
    75,344
    113

    100% හරි බන්. ලංකාවේ උන්ගෙ ඇටිටුඩ් ප්‍රශ්න නිසා තමා මේ ඕක්කොම. අනික ඔය සමාජවදී කියන cancer එකත් ඕකට ලොකු හෙතුවක්.
     
    • Like
    Reactions: dananjaya696

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,891
    8,254
    113
    Not at all of them . If there are no advantages for them personally, the majority of them obstruct the progress of the nation. Simply said, the nation will standstill if there are no benefits for corrupt officials
     
    • Like
    Reactions: Gunther

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    ඔව් ඉතින් ඇටිටියුඩ් ප්‍රශ්නෙ තමා. බලපන්. මෙහෙ කරන ජොබ් එකේ තත්වෙ බලන උන් පිටරට ගිහින් ලස්සනට ලැට් හෝදන හැටි. මෙහේ කරන්න කිව්වොත් කරනවද් පඩි කීය දුන්නත්?
    සින්හලුන්ට තියෙන මාන්නෙ. මාත් ඇතුලුව. 🤭
    එහෙම කරන එකෙක්ට කරන්න දෙන්නෙත් නෑ පොටෝ ගහලා වීඩියෝ කරලා බුකියේ හෑලි ලියනවා. 🤣🤣🤣🤣
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    Machan awla tiynne attitude eka hari danna kathawk ne.
    me wate pite tiyna serma ratawala (Ind,ban,pak) tiyena awalkne bn oka.
    Dn kohomda me wage rataka eka hadnne?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,532
    75,344
    113
    ඔව් ඉතින් ඇටිටියුඩ් ප්‍රශ්නෙ තමා. බලපන්. මෙහෙ කරන ජොබ් එකේ තත්වෙ බලන උන් පිටරට ගිහින් ලස්සනට ලැට් හෝදන හැටි. මෙහේ කරන්න කිව්වොත් කරනවද් පඩි කීය දුන්නත්?
    සින්හලුන්ට තියෙන මාන්නෙ. මාත් ඇතුලුව. 🤭
    එහෙම කරන එකෙක්ට කරන්න දෙන්නෙත් නෑ පොටෝ ගහලා වීඩියෝ කරලා බුකියේ හෑලි ලියනවා. 🤣🤣🤣🤣

    සිරා කතාව. කඩයකට ගියත් තම්බි සහ සිංහලු අතරේ පට්ට වෙනසක් තියෙන්නෙ. ඉස්සර අපේ අම්මත් එක්ක රෙදි කඩවල් වලට ගියාම තම්බි එහෙම තියෙන හැම එකම ඇදල පෙන්නනවා මේක හොඳද, අරක හොඳද ගගා. ගත්තෙ නැතත් "කමක් නෑ, බලල එන්නකො" කියල කියනවා.

    ඒකට සිංහල කඩවල් වල. දෙකක් බැලුවට පස්සෙ "නෝනා ගන්නවනම් විතරක් බලන්න" කියලා කියනවා බන්. කවුද කියපන්කො ඉතින් සිංහල කඩේකට යන්නෙ.
     
    • Like
    Reactions: pathaleiretta

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,400
    113
    Not at all of them . If there are no advantages for them personally, the majority of them obstruct the progress of the nation. Simply said, the nation will standstill if there are no benefits for corrupt officials
    Ane HUkapn kari pinnaya
    Tho ehema ekek thama

    methana sinhalaen deyak daddi..tho english walin danne ai ?
     
    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,837
    3,796
    113
    Politicians lata weredda patawana eka thama lesima. Kawruth challenge karanne ne
    How about the society in general. Everyone is responsible.